JavaScript Help එකක් අවශ්‍ය කර තිබේ. PHP වල copy() වගේ JavaScript වල method එකක් තියනවද? එහෙම නැත්තන් JavaScript use කරලා URL එකකින් අපේ server එකට image file එකක් save කරගන්න පුලුවන්ද? THANK YOU...