JavaScript Help එකක් අවශ්‍ය කර තිබේ.

IsPra

Member
Nov 13, 2014
337
67
0
JavaScript Help එකක් අවශ්‍ය කර තිබේ.

PHP වල copy() වගේ JavaScript වල method එකක් තියනවද? එහෙම නැත්තන් JavaScript use කරලා URL එකකින් අපේ server එකට image file එකක් save කරගන්න පුලුවන්ද?

THANK YOU!
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    උඹට පුළුවන් image එක base64 conversion method එකට convert කරලා backend එකට URL එකෙන්ම pass කරන්න. මේ තියෙන්නේ කරන විදිය.

    1 - http://jsfiddle.net/handtrix/yvq5y/

    ඔය පහල තියෙන link එකේ ඕක කරන ක්‍රම 2ක් 3ක් ම දාලා තියෙනවා. කැමති එකක් use කරපන්.

    2 - http://stackoverflow.com/questions/6150289/how-to-convert-image-into-base64-string-using-javascript
     
    Thank You! :):):)
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උඹට පුළුවන් image එක base64 conversion method එකට convert කරලා backend එකට URL එකෙන්ම pass කරන්න. මේ තියෙන්නේ කරන විදිය.

    1 - http://jsfiddle.net/handtrix/yvq5y/

    ඔය පහල තියෙන link එකේ ඕක කරන ක්‍රම 2ක් 3ක් ම දාලා තියෙනවා. කැමති එකක් use කරපන්.

    2 - http://stackoverflow.com/questions/6150289/how-to-convert-image-into-base64-string-using-javascript

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: J Sparrow