නොදකින් මේ js නම්
වැඩක් කරන්න ගියාම ඒකට ඕන දේවල්නෑ. හතර වටේ යන්න ඕන.
එකකට වැඩ කරන එකක් තවත් එකකට වැඩ නෑ
තනිකර පිස්සො ටිකක් හදාපු කැඳහැලියක් වගේ. 
මේකයි අවුල.
මට කරගන්න ඕන. අපිට ඕන div එකකට අදාලව ඒකෙ ඇතුලෙදී මවුස් පොයින්ටර් කොර්ඩිනේට්ස් ගන්න (x සහ y positions) clientx and clienty වලින් දෙන්නේ මුලු window object එකට අදාලව මට ඕන අපි කැමති element එකකට අදාලව. මට මේකට ඕන Pure js solution එකකක්.

වැඩ්ඩෙක් කෝඩ් කෑල්ලක් කොටා දෙන්ට