Javascript help

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
නොදකින් මේ js නම් :angry: වැඩක් කරන්න ගියාම ඒකට ඕන දේවල්නෑ. හතර වටේ යන්න ඕන. :angry: එකකට වැඩ කරන එකක් තවත් එකකට වැඩ නෑ :dull: තනිකර පිස්සො ටිකක් හදාපු කැඳහැලියක් වගේ. :P

මේකයි අවුල.

මට කරගන්න ඕන. අපිට ඕන div එකකට අදාලව ඒකෙ ඇතුලෙදී මවුස් පොයින්ටර් කොර්ඩිනේට්ස් ගන්න (x සහ y positions) clientx and clienty වලින් දෙන්නේ මුලු window object එකට අදාලව මට ඕන අපි කැමති element එකකට අදාලව. මට මේකට ඕන Pure js solution එකකක්. :yes::yes:


වැඩ්ඩෙක් කෝඩ් කෑල්ලක් කොටා දෙන්ට
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0

ඕකෙන් එන්නේ මචෝ window object එකට අදාලව :yes: අදාල div එකට අදාලව එන්නේ නෑ :no::dull:

:yes: this will do.
:no::no::no:

Go for JQuery. :cool:

පොඩි වැඩකට මචං. ලයිබ්රරියක් කොල්කරන්න නිකන් මොකක්ද මොකක්ද වගේ :yes::D
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕකෙන් එන්නේ මචෝ window object එකට අදාලව :yes: අදාල div එකට අදාලව එන්නේ නෑ :no::dull:

    :no::no::no:



    පොඩි වැඩකට මචං. ලයිබ්රරියක් කොල්කරන්න නිකන් මොකක්ද මොකක්ද වගේ :yes::D

    JQuery හෙනම lightweight බන්. දැනෙන්නේවත් නෑ.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    JQuery හෙනම lightweight බන්. දැනෙන්නේවත් නෑ.

    idea එකක් ආව මචං. අදාල එළිමන්ට් එකේ offsetLeft/top එක mouse coordinates වලින් අඩුකරාම හරි :D:yes:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    ඔය අයිඩියා එක මටත් කලින් ආව මචං දැන් මේ ඒක ටෙස්ට් කරන ගමන්. offsetleft/top අඩුකරන එක තමයි කරන්න තියෙන්නේ :yes:

    Mehemai meka event listener subscribe karala tiyenne div ekata ('d' kiyala tiyenne) ubata wena div ekakata unath oya widihata subscribe karanna puluwan

    ඔව් මචං මෙතන div එක අදාල වෙලා තියෙන්නේ event eka fire වෙන්න තමයි. නමුත් ඔතන clientx and clienty ගණනය වෙන්නේ අදාල div එක නෙමේ. මුලු window object එකට අදාලව.

    ඔය div එක අදාලව වෙනව නම් div එකේ left එකට mouse pointer එක ගෙනාවම 0/1 පෙන්නන්න ඕන. ඒත් ඔතනදි 8 පෙන්නන්නේ අර හේතුව නිසා :P