JavaScript programmingදන්න අයගෙන් උපදෙසක් අවශ්‍යයි!

thompsan

Member
Mar 2, 2023
4
5
3
මම මේ දවස්වල වෙබ් ඩිවලොප් ඉගෙනගන්නවා..
මම JavaScript වල tutorial fallow කරා..
#
##
###
####
හැබැයි මට් මේ වගේ සිම්පල් loop එකක්වත් කරගන්න බැහැනේ ඇයි ඒ...
 

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,009
    27,660
    113
    36
    Mirihana
    alis.alberta.ca
    JavaScript:
    function printPattern() {
      var pattern = "";
      for (var i = 1; i <= 4; i++) {
        for (var j = 1; j <= i; j++) {
          pattern += "#";
        }
        pattern += "\n";
      }
      console.log(pattern);
    }
    
    // Call the function to print the pattern
    printPattern();
     
    • Like
    Reactions: EKGuest

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම මේ දවස්වල වෙබ් ඩිවලොප් ඉගෙනගන්නවා..
    මම JavaScript වල tutorial fallow කරා..
    #
    ##
    ###
    ####
    හැබැයි මට් මේ වගේ සිම්පල් loop එකක්වත් කරගන්න බැහැනේ ඇයි ඒ...
    Hackerrank වගේ site එකකට join වෙලා beginner questions වලින් practice කරන්න... Language එක කියන්නෙ tool එකක්.. ප්‍රශ්න විසදන්න tool එක විතරක් තිබ්බට මදි..

    උදාහරණයක් කිව්වොත් ඔයාට සිංහල පුළුවන් නේ.. හැබැයි ඔයාට හොඳ කෙටිකතාවක් ලියන්න කිව්වොත් ලියල දෙන්න පුළුවන් ද සිංහල විතරක් දැනගෙන? බැහැනේ.. එක වෙනම practice කරන්න ඕනේ.. Problem solving කියන්නෙත් ඒ වගේ තමයි.. Tool එක යොදන හැටි ඉගෙනගන්න ඕනේ..
     

    thompsan

    Member
    Mar 2, 2023
    4
    5
    3
    JavaScript:
    function printPattern() {
      var pattern = "";
      for (var i = 1; i <= 4; i++) {
        for (var j = 1; j <= i; j++) {
          pattern += "#";
        }
        pattern += "\n";
      }
      console.log(pattern);
    }
    
    // Call the function to print the pattern
    printPattern();
    Thanks mama chatgpt ekan uththaraya gattha ..
    Mata Dana Ganna onee mata Meka thaniyama karaganna bari ay kiyala
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මුලදි හැමෝටම ඔහොම තමයි... බේසික්ස් හරියට තේරුම් ගන්න... ප්‍රැක්ටිස් කරන්න ඉගෙන ගන්න හැමදේම...
    අලුත් දේවල් ඉගෙනගන්න හදිස්සි වෙන්න එපා කලින් ඉගෙනගත්ත ඒව ඔලුවට 100% යනකං
     
    • Like
    Reactions: thompsan

    thompsan

    Member
    Mar 2, 2023
    4
    5
    3
    A/L walata monada kale? O/L maths result kohomada?
    inbox

    Ba kiyala hithuwoth ba thamai...

    Code eka liwwama run wenawa nam, run wela output ekath enawa nam, ai bari??

    Oya widihata hithala liyanna witharai thiyenne..hitha hitha wenas kara kara liyanna..
    ඔව් මේක් පටන්ගත්තේ කොහොමහරි ගොඩ දානවා කියලා බලාපොරොත්තුවෙන් මොනව හරි ට්‍රික්ස් ටිප් තියෙනවද? ඔය ගොල්ලො යූස් කරන self study karanne javascript
    ------ Post added on May 25, 2023 at 10:50 AM
     
    Last edited:
    • Like
    Reactions: kolavari and Psiko

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    inbox


    ඔව් මේක් පටන්ගත්තේ කොහොමහරි ගොඩ දානවා කියලා බලාපොරොත්තුවෙන් මොනව හරි ට්‍රික්ස් ටිප් තියෙනවද? ඔය ගොල්ලො යූස් කරන self study karanne javascript
    ------ Post added on May 25, 2023 at 10:50 AM

    oka liyanna one karanne for loop eka witharai ne..

    guides / tutorials balala oka karanna therumak naha (mama kiwwe, ubata eka baluwama therenwa / thiyenne hithala karanna bari prashnyak ne)

    guide eken hithanna kiyala denne naha..

    hithana eka uba thamai karanna one ithin...

    sathiyak giyath awulk naha hithala karapan,,
     
    • Like
    Reactions: thompsan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Thanks mama chatgpt ekan uththaraya gattha ..
    Mata Dana Ganna onee mata Meka thaniyama karaganna bari ay kiyala
    තව ට්‍රයි කරන්න. ඒත් වැඩේ අහුවෙන්නැත්තං ඕකම බදාගෙන ඉන්න එපා. වෙන දේකට යොමු වෙන්න.
     
    • Like
    Reactions: thompsan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    කරපිය ඉතින්.

    තේරෙන්නෙ නැත්තන් කොලේක ඇදගන්න ෆලෝ එක. මුලින් එක තරුවක් ඊට පස්සේ එක තරු දෙකක් හරි මොකක් හරි experiment එකක් කරන්න. මොකක් හරි වෙනසක් ගන්න. පොඩ්ඩක් මහන්සි වෙන්න
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    මම මේ දවස්වල වෙබ් ඩිවලොප් ඉගෙනගන්නවා..
    මම JavaScript වල tutorial fallow කරා..
    #
    ##
    ###
    ####
    හැබැයි මට් මේ වගේ සිම්පල් loop එකක්වත් කරගන්න බැහැනේ ඇයි ඒ...

    • This code defines a function called hashChain that takes three arguments min, max and str. The function then initializes a string variable fTxt to an empty string and starts a loop from min to max.
    • At each loop iteration, the string stored in the argument str is added to the fTxt variable. The current value of fTxt is then printed to the console.
    • The function can be invoked outside the function definition and passed arguments min, max and str.

    JavaScript:
    const hashChain = (min,max,str) =>{
    
       let fTxt = "";
    
       for (let i=min; i < max; i++){
    
         fTxt += str;
    
       console.log(fTxt);
    
     }
    
    }
    
    
    hashChain(0,4,'#');
     
    • Like
    Reactions: thompsan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම හැමෝටම මේවා කරන්න බෑ.
    උස කියපං ජොබක් හොයලා දෙන්නම් 😁
     
    • Haha
    Reactions: thompsan