JBL BOOMBOX ඵකක් ගන්න

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මචංල මට JBL BOOMBOX ඵකක් සෙට් උනා අඩුවට.rs 48000 යි.අබාන්ස් ඵකේ rs 76000ක් වෙනවා.brand new පැකින් පිට තියෙන්නෙ. හැබැයි වොරන්ටි නෑ..මේක ගත්තොත් අවුලක් වෙයිද?? මේක මේ ගාණට වටිනව නේද.වොරන්ටි නැතුව ගන්න ඵක අවුල්ද?

    417Xigx5KrL._AC_SY400_.jpg

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Not recommended... owata parts ne bn mehe.. ebay thama.. so ganna eke warranty ekka ganin.. aniwa owa awruddak wage yaddi battry awl enawa.. so warranty thibboth monawa hari krgnna puluwan..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    tons of fake products in the market

    මේක නම් ඔරිජිනල් බං.සිංගප්පූරුවෙ ඉඳන් ගෙනාපු ඵකක්.රිසිප්ට් ඵකත් තියෙනව.උෟ දෙකක් ගෙනල්ල ඵකක් විකුණල..මේක විතරයි තියෙන්නෙ.

    Not recommended... owata parts ne bn mehe.. ebay thama.. so ganna eke warranty ekka ganin.. aniwa owa awruddak wage yaddi battry awl enawa.. so warranty thibboth monawa hari krgnna puluwan..

    අබාන්ස් ඵකෙත් වොරන්ටි අවුරුද්දයි බං දෙන්නෙ.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    මේක නම් ඔරිජිනල් බං.සිංගප්පූරුවෙ ඉඳන් ගෙනාපු ඵකක්.රිසිප්ට් ඵකත් තියෙනව.උෟ දෙකක් ගෙනල්ල ඵකක් විකුණල..මේක විතරයි තියෙන්නෙ.

    අබාන්ස් ඵකෙත් වොරන්ටි අවුරුද්දයි බං දෙන්නෙ.
    Original reciept tiyenawa nm.. badu original kiyalath sure nam... 45kta witara illapan.. e ganata paduwak ne..original kiyala 100% sure nm.. abans warranty dunnath wedak ne bn.. xtreme eke warranty iwarai. Dan battry awl. Salli deela Ungen hadannath parts nelu 😂😂
     
    Similar threads