JBL BOOMBOX 3 ගණන් වෙන එක පුදුමයක් නැහැ නේද..

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,913
    22,248
    113
    Kaer Morhen
    thewitcher.com
    gatta ekak sinhalu. ada ude thilakawardhana eke thiyenawa dakala wife ekak illuwa. :D
    paaduda me gaanata.

    piPdSg5IQmmFGzMAVvP5hA.png

    wryag0qjTgCG6XBE7FhXKQ.png
    දැන් සින්දු කියනවද ඉතින් දෙන්න එකතු වෙලා 🤣
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    gatta ekak sinhalu. ada ude thilakawardhana eke thiyenawa dakala wife ekak illuwa. :D
    paaduda me gaanata.

    piPdSg5IQmmFGzMAVvP5hA.png

    wryag0qjTgCG6XBE7FhXKQ.png
    ඕයි 160W කියන්නේ හෙන සද්ධයක් නේ. මං හිතන්නේ සම්පූර්ණ power compeumption එක වෙන්න ඕනේ
    . අහල පහල උන් ගෙවල් දොරවල් දාලා යන seen එකක් වෙයි ද?🤣🤣🤣
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඕයි 160W කියන්නේ හෙන සද්ධයක් නේ. මං හිතන්නේ සම්පූර්ණ power compeumption එක වෙන්න ඕනේ
    . අහල පහල උන් ගෙවල් දොරවල් දාලා යන seen එකක් වෙයි ද?🤣🤣🤣

    30% wage dala kiyanawa :D

    habai set wena welawata monawa weida dan na :lol:

    දැන් සින්දු කියනවද ඉතින් දෙන්න එකතු වෙලා 🤣

    ow :lol:
    ------ Post added on Jun 1, 2023 at 11:32 PM