JBL Harmon/Cardon

corp

Well-known member
  • Jan 12, 2016
    2,183
    908
    113
    මට Bluetooth speaker එකක් ගන්න කියල බැලුවේ ,Around 35000 වලට ගන්න පුළුවන් හොඳ wroth speakers මොනාද තියෙන්නේ, JBL වලට කරන වියදම wroth ද.එහෙම නැත්නම් chinese හොඳ brand එකකින් 20,000ට විතර ගන්න එකද හොඳ, ගන්න place එකත් mention කරගෙනම යන්න. Thanks
     

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    JBL Charge 3 ekak ganin. 25,000 k wage wenne original ekak. clear Sounds. gannawanam balala original ekak ganna.Fake thiyenawa godak. original ekak adunaganna widiya JBL sit eke thiyenawa.
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,183
    908
    113
    JBL Charge 3 ekak ganin. 25,000 k wage wenne original ekak. clear Sounds. gannawanam balala original ekak ganna.Fake thiyenawa godak. original ekak adunaganna widiya JBL sit eke thiyenawa.

    Thanks
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,183
    908
    113
    JBL CHARGE 4

    JBL Chagre 4 ekak ganna hithuwa mcnla.. wena honda option ekak thiyenda,Harmon onex , ewa hondada, Charge 4 eka 29.500/-
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    SONY එකක් ගනින්.
    JBL vs SONY google කරල බලපන්.
    Reviews හැටියට ගොඩක් අය කියන්නේ SONY හොඳයි කියල.
    Music නම් SONY :love:

    Code:
    https://versus.com/en/jbl-xtreme-2-vs-sony-srs-x99

    Code:
    https://versus.com/en/jbl-charge-2-plus-vs-sony-srs-zr7

    Code:
    https://versus.com/en/jbl-flip-3-vs-sony-srs-x88

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ

    මට සෙට් උන විදියට

    JBL CHARGE 3 < SONY SRS XB30 < HARMON KARDON ONYX STUDIO

    SONY SRS XB30, HARMON KARDON ONYX STUDIO දැනටත් පාවිච්චි කරනවා..

    HARMON KARDON ONYX STUDIO එක නම් මිදුලේ තියලා දැම්මත් පට්ට සවුන්ඩ්ස්.:cool:

     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,183
    908
    113
    JBL Extreme 2

    Machan JBL Extreme 2 ekak thiyenawa 45000ta gannada
     
    Last edited: