Amp ඒකේ power bulb ඒක රැට
aluminium frame ඒක dual voice coil

1200W Peak
JBL GT Series
sounds ගැන අමුතුවෙන් කියන්න ඹනේ නැනේ දැම්මාම ගෙදර විදුරු හිටන් හෙලවෙනවා



යාලුවෙක්ගේ වැන් ඒකකට සෙට් කරේ කස්ටිය එක්කලා බෙදාගන්න හිතිලා දැම්මා

දැනුයි වැඩ ඉවර කරේ

JBL GTO1202D
- 12" Dual 2 Ohms Grand Touring Series Subwoofer
- Peak: 1200 watts, RMS: 300 watts
- Polypropylene cone woofer
- Hi-roll rubber surround
- Frequency response: 23-400 Hz
- Sensitivity: 93 dB
JBL GT5-A604
- GT Series 4-Channel Class AB Car Amplifier
- Tuned Bass EQ (0-6 dB bass boost)
- Cast-aluminum heatsink
- Variable high-pass filter (20-320 Hz, 12 dB/octave)
- Variable low-pass filter (20-320 Hz, 12 dB/octave)
- Frequency response: 10-100000 Hz
amp eka 17000
woofer eka 8500
අාහ් තව දෙයක් ගොඩාක් තැන් වල box ඒක ගහන්නේ chip board ඒකෙන් ඒක sub වලට නම් මම කොහොමත් අනුමත කරන්නේ නැ
ටික කාලයක් යනකොට කුඩු හැලෙනවා හරියට 100% bass ඒන්නේත් නැ fluwood ඒකෙන් ගැහුවනම් කාලයක් හිටිනවා
Last edited:

