JCB තියෙන අය ඉන්නවද .?විස්තර ටිකක් දැන ගන්න.
P Podda86 Junior member Apr 3, 2019 41 57 18 Nov 16, 2019 #1 JCB තියෙන අය ඉන්නවද .?විස්තර ටිකක් දැන ගන්න.
P Podda86 Junior member Apr 3, 2019 41 57 18 Nov 16, 2019 #3 Honda Malli said: ක්‍රෙඩිට් කාඩ් ද? එස්කවෙටර්ද? Click to expand... එස්කැවේටර් මචන්
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Nov 16, 2019 #4 monawa da ubata danaganna oney.
P Podda86 Junior member Apr 3, 2019 41 57 18 Nov 16, 2019 #5 malakadss said: monawa da ubata danaganna oney. Click to expand... මචන් මන් එකක් ගන්න හිතන් ඉන්නවා ඒ ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනේ මචන්. මට පුලුවන්න 4n no eka දෙනවද
malakadss said: monawa da ubata danaganna oney. Click to expand... මචන් මන් එකක් ගන්න හිතන් ඉන්නවා ඒ ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනේ මචන්. මට පුලුවන්න 4n no eka දෙනවද
Candid-B Well-known member Apr 25, 2019 34,025 1 59,090 113 Mother Earth Nov 16, 2019 #6 ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි. ඔබ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න.. GO TO THE LINK තව විනාඩි 3යි තියෙන්නෙ. ඡන්දෙ දැම්මෙ නැත්තම් දුවල ගිහින් ඡන්දෙ දාලා එන්න.
ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි. ඔබ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න.. GO TO THE LINK තව විනාඩි 3යි තියෙන්නෙ. ඡන්දෙ දැම්මෙ නැත්තම් දුවල ගිහින් ඡන්දෙ දාලා එන්න.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Nov 16, 2019 #7 ලොකු ලීස් වලට නම් යන්න එපා හිර වුනොත් ගොඩ යන්න බෑ. අනික එන ආණ්ඩුව අනුවත් ප්‍රොජෙක්ට් තීරණය වෙයි. ඒවත් සලකලා බලන්න. හොද ඔපරේටර් කෙනෙක් හොයා ගත්තොත් ඔයා ගොඩ
ලොකු ලීස් වලට නම් යන්න එපා හිර වුනොත් ගොඩ යන්න බෑ. අනික එන ආණ්ඩුව අනුවත් ප්‍රොජෙක්ට් තීරණය වෙයි. ඒවත් සලකලා බලන්න. හොද ඔපරේටර් කෙනෙක් හොයා ගත්තොත් ඔයා ගොඩ