JDownloader Help !

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මචන්ලා JDownloader එකේ virus එකක් තියෙනවයි කියලා ESET එකෙන් අල්ලනවා නේ
    මොකද සීන් එක :nerd:
    මම download කරලා setup එක run කරනකොට කිවුවා virus කියලා :(

    මෙතනින් තමා ගත්තේ setup එක

    http://jdownloader.org/download/index