බෙදාගත්තට ස්තූතියි


thank you friend...මාතර කිඹුලා;10514817 said:නැවත පල කිරීමක් මචෝ
ඒත් නොදැක්ක අයත් ඇතිනේ ඒනිසා එළකිරි කියන්න ඕනේ
ඔප්පු කරන්න නම් බැහැ මේ වෙලාවේ පස්සේ ඔප්පු කොරන්නම්
උඹට නෙට් එකේ දකින්න ලැබෙන ලස්සන දේවල් දිගටම බෙදාගන්න අපිත් එක්කබෙදාගත්තට ස්තූතියි
අද 100 පෝස්ට් 1ත් ගැහුවා නේද සුභ පැතුම් ඒකට ඔන්න උදව්වක් හැටියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

