නෑ, මං කියන්නේ බං, මොක කෙරුවත්, වයසට ගිහින් මැරිලා යනවා. මේ ආසාවෙන් දාහක් අනං මනං කර කර ඉන්න ඇඟ කවදා හරි එම්බාම් කරන එකාගේ මේසය උඩ නතර වෙන්නේ, ඌ ඒක ඒ මේ අත හරව හරව කෑලි කපනවා. නමුත් අපිට කවදාවත් හිතුනද, මට හිතුනද මේ වචන ටික ටයිප් කරන ඇඟිලි ටිකත් කුඩු කරල, එකට තියලා මහනවා කියලා.
අනේ රසට කෑම කාපු, බඩු ගහපු, යාන වාහන තියං ඉඳපු එකෙක්ටවත් දෙයක් ඉතුරුවෙනවද බං. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි ඒක අමතක කරලා තාවකාලික ආශ්වාදයක් විඳිනවා.
කිසිම දේක තේරුමක් නැහැ. කිසිම මගුලක් ඕනේ විදිහට තියෙන්නේ නෑනෙ. වෙලාවකට මට හිතෙනවා මම දැන් සර්ව අශුභවාදියෙක් වෙලාද කියලා.

,මැරෙන මොහොතෙ තමන්ටම ආශ්වාදයක් වෙන විදිහට ජීවත් වෙයන්,
අපරාදෙ මම මැරෙනවනෙ කියනවට වැඩිය 