jehan udata gemu

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    :love::love:ඔබේ මනාපය කුම්බියෝ හි ප්‍රධාන චරිතයට පන පොවන "තුමිඳු දොඩංතැන්න" නොහොත් "ජෙහාන්ට" ලබා දෙන්න :love::love:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    :love::love:ඔබේ මනාපය කුම්බියෝ හි ප්‍රධාන චරිතයට පන පොවන "තුමිඳු දොඩංතැන්න" නොහොත් "ජෙහාන්ට" ලබා දෙන්න :love::love:

    :yes::yes::yes:
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    මගේ පෞද්ගලික මතයනම් දැනට එකට ඇවිත් ඉන්න එකා නිසා හාරකෝටිය කියන කතාව බලන්න පුරුදුවෙච්ච කණ්ඩායමක් ඉන්නව. උගේ ඇක්ටින් අනිත් එවුන්ට වඩා සාපේක්ෂව වෙනස්. ඒ වගේම ඌ කරන චරිතෙට ලොකු සාධාරණයක් කරනව.
    තුමිඳු, කළණ කියන අයගෙ ඇක්ටින් නරකයි කියල මම කියනව නෙවෙයි. කූඹියෝ කතාවෙ රඟපාන හැමෝම හැමෝගෙම චරිතවලට සාධාරණයක් කරල තියෙනව. ඒත් මම හිතන්නෙ රොහාන් (හාරකෝටියේ රංජි) මිනිහ කරන චරිතෙට ඊට වඩා ලොකු සාධාරණයක් කරල තියෙනව.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Rockstar Athelete

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    මල් පෑන්ටි උඩදාගෙන හිටපු කතා එක්ක බලනකොට කූඹියෝ කතාව පට්ට වෙනසක්. ඒක ලක්මාල්ගෙ දක්ෂතාවයක්. තුමිඳුගෙ ඇක්ටින් වල ඒ හැටි අමාරුවක් නෑනේ. ගොඩක් අය කතාවේ හරය දිහා බලලයි තුමිඳුට වෝට් කරන්නෙ කතා නායක තුම්ඳුනෙ. තුමිඳුට වඩා කළන ලොකු දෙයක් කරනවා. හැබැයි කළනගේ දක්ශතාවය පේන්නේ නෑ ඇයි ඌ තුමිඳු යටතෙනෙ ඉන්නෙ. අනික ඌ මහඋල්පතගම ගොඩයෙක්නෙ. තුමිඳුගෙ රඟපෑමේ එච්චර ලොකු ටැලන්ට් එකක් නෑ බන්. ජගත් චමිල වගේ අය තමයි දක්ෂයෝ අවාසනාවකට උන්ට ආරාධනා නෑ.

    තුමිදුගෙ කලණගෙ රගපෑමේ තියන විශේෂත්වය මටනන් උන් රගපානවද කියලතේරෙන්නෙ නැති එක. ජගත් චමිලල චරිතෙට බැහැල දගලනව රගපාන්න. නමුත් මටනං නිරායාස රගපෑම සාර්ථකයි. මටනම ලිට්ස් එකේ දක්ෂම නළුවා රොෂාන්. කලණ තුමිදු next. හැබැයි මෙතන category එක ජනප්‍රිය නළුව මිසක් දක්ෂතම නළුවා නෙමෙයි නෙ.
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    P0EDME0.jpg


    Gamak dunnoth udata ganna puluwan
    me adata prathipala
    243 wenakn kal tynwa man hithanne
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රොෂාන් තමයි ඔතන ඉන්න පට්ටම නළුවා .දෙක කලණ.:cool:

    ඔය සම්මානවලින් හැකියාව මනින්න බැ.:rofl:

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    දෙන සපොර්ට් එකක් ඉස්සෙල්ලම ඕකෙ ස්ක්‍රිප්ට් එක ලියන එක්කෙනාට දෙන්න..ඊට පස්සෙ අධ්යක්ශකටයි , නිශ්පාදකටයි දෙන්න.. හොඳම නාට්‍යයට කූම්බියෝ තෝරන්න. නලුවන්ටත් සුදුසු නම් දෙන්න..:P:P
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    කූම්බියො එකේ ඔච්චර ගේම් ගහපු එකේ.. ප්‍රායෝගිකව ඔය තරඟෙටත් ගේමක් ගහන්න බැරිද දන්නෙ නෑ:eek: