JEPPO අනිවා දිනනව

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ලංකාවෙ දුප්පත්කම වැඩියි
    දුප්පත් වුනාම කවුද කැමැති
    තවඑකෙක් පෝසත වෙනවට
     
    • Haha
    Reactions: Mr Bones and EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    කවුද කැමැති
    තවඑකෙක් පෝසත වෙනවට

    රාජපක්ස්ල නං කැමති නෑ.
    ඒකනෙ ආයෙ ඔලුව උස්සන්න බැරිවෙන්න බංකොළොත් කරල දැම්මෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,269
    113
    එකමත් එක රටක
    ජෙප්පෝ කැමති නෑ පොහොසත් වෙනවට .
    උන් හැම තිස්සෙම ඉන්නේ පිඩිත පන්තිය වෙනුවෙන් .
    ඉතින් පිඩිත පන්තිය ට සල්ලි හම්බෙලා උන් පිඩිත තත්වයෙන් එලියට ගිහින් ධනපතියන උනොත් උන් කාට ද කැම්පේන් කරන්නේ ??
    ඒ නිසා උන් කැමති හමෝම පිඩිත පන්තියේ ඉන්නවට . :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,475
    113
    දුප්පත්කම තමා ඔය හැම එකාගෙම අත කොළුව..හිතපන් මිනිස්සුන්ට සල්ලි තිබ්බනම් ඔය වගේ ලදරම් ඉන්දියන් ලොරි බස් වල තැම්බි තැම්බි රට වටේම ගිහින් රැළි අස්සේ තෙරපි තෙරපි දේශපාලනය කරන උන්ගේ පච අහ අහා කාලේ කකා ඉදියිද. :D
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජපක්ස්ල නං කැමති නෑ.
    ඒකනෙ ආයෙ ඔලුව උස්සන්න බැරිවෙන්න බංකොළොත් කරල දැම්මෙ

    @elajani
    wesa baiyo, adminta kiyala thread eka close karana nida ganin
     
    • Dislike
    Reactions: Maskoora

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ දුප්පත්කම වැඩියි
    දුප්පත් වුනාම කවුද කැමැති
    තවඑකෙක් පෝසත වෙනවට

    රනිල් සර් කැමතිත් නෑ.

    යාලුවත් එක්ක මහබැංකුවෙන් හොරාකෑවට ගමේ සිරිපාලට හොරාකන්න දෙනවද? නෑ.

    වෙන උන් පෝසත් වෙනවට කැමති නෑ
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    එක යකො තම්න්ගෙ කර්මය. මහන්සි වෙලා වෑඩ කරප්න්.හෑමොම උපදිනකොට RICH වෙන්නෙ නෑ. SELFISH හුත්තෙ අකල්ප ඔවා.කුහක කම උබලගෙ.ඔහොම එව තියෙන්නෙ ගොන් වෙස ජෙප්පොන්ගෙ තමා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Aniva
    රනිල් සර් කැමතිත් නෑ.

    යාලුවත් එක්ක මහබැංකුවෙන් හොරාකෑවට ගමේ සිරිපාලට හොරාකන්න දෙනවද? නෑ.

    වෙන උන් පෝසත් වෙනවට කැමති නෑ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    Me condition eke minissu amaruwen jeewath wenna huru wela inna nisa minissunta loku loku balaporottu na. Mulika awashyatha tika welawata denna puluwan rajayak witarai minissu balaporottu wenne. E nisa Anurata NPP prathipaththi kriyathmaka karanna lesi me welawe. Minissunta dan one hora kana unwa pannala dan inna thathwen wath duwanna kramayak
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    anura-jvp.gif
     
    • Haha
    Reactions: FordMustang

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවෙ දුප්පත්කම වැඩියි
    දුප්පත් වුනාම අධ්‍යාපනයට අවස්ථාව අඩුයි
    අධ්‍යාපනය අඩු වුනාම රවට්ටලා ජන්ද හැකියාව වැඩියි
    කොයි දේසපාලුවද කැමති මිනිස්සු පෝසත් කරලා බලය නැති කරගන්න
     
    • Like
    Reactions: king solomon

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජෙප්පෝ කැමති නෑ පොහොසත් වෙනවට .
    උන් හැම තිස්සෙම ඉන්නේ පිඩිත පන්තිය වෙනුවෙන් .
    ඉතින් පිඩිත පන්තිය ට සල්ලි හම්බෙලා උන් පිඩිත තත්වයෙන් එලියට ගිහින් ධනපතියන උනොත් උන් කාට ද කැම්පේන් කරන්නේ ??
    ඒ නිසා උන් කැමති හමෝම පිඩිත පන්තියේ ඉන්නවට . :lol:
    හෙහෙ අවලන්ගු මෝඩ කතා.... සජිත්ගේ දරුවාන්ගේ

    ලංකාවෙ දුප්පත්කම වැඩියි
    දුප්පත් වුනාම කවුද කැමැති
    තවඑකෙක් පෝසත වෙනවට
    කවුද දැන් උඹට තව පොහොසත් කරන්න ඔනී රනිල්වද ? සජිත්වද? කියපන් අපි කරමු සෙට් වෙලා වැඩෙ ඉවරනේ
    ------ Post added on Aug 30, 2024 at 9:19 AM