Jesus Said Allah

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මනුස්සයගෙ ස්භාවය වැරදි කිරිම වුනත් දෙවියන්ගෙ ස්භාවය එසෙ විය නොහැක :nerd:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මනුස්සයගෙ ස්භාවය වැරදි කිරිම වුනත් දෙවියන්ගෙ ස්භාවය එසෙ විය නොහැක :nerd:

    ඒකනේ දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ මනුශ්‍යයා වැරදිකරාම.
    අර කලින් ඔය කිව්වනේ මම පිංතූර නොදන දැම්මොත් මට පවු සිද්ධ වෙනවා කියලා.
    මට කියන්න පොඩ්ඩක් ක්‍රිස්තියානි ආගමට අනුව මුස්ලිම් අයට ඔයා අදහන දෙවියන් වහන්සේ මොනවා කරයිද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ඔයාගේ දෙවියන් වහන්සේ හැම දේටම ආදරේ කර කර සමාව දෙන කෙනෙක් විතරද කියල පොඩ්ඩක් බලමු.....!!!
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේකට මම පොඩ්ඩක්වත් සතුටු වෙන්නේ නැහැ...

    අද මෙතන මුස්ලිම් අයගේ අල් කුරානේ ඉඹින මේ නාසිවාදී පෝප් ඊලඟ දවසේ මුස්ලිම් ජාතියම නැතිකරන්න මාන බලන යුදෙව්වොත් එක්ක එකතුවෙලා හිනා වෙවී යුදෙව්වන්ගේ හොලී තාප්පේ ඉඹිනවා.. මේවගේ මුහුනු දෙකක් තියෙන නායකයෙක් ගැන මම නම් පොඩ්ඩක්වත් විශ්වාසය තියන්නේ නැහැ.

    pope-wall-3-2.jpg

    මෙන්න...

    pope+john+paul+ii+kisses+little+girl+child+on+lips+sexual+abuse+catholic+church+boundaries.jpg

    Pope-Benedict-XVI-kissing-001.jpg

    pope+kiss+child+benedict+xvi+but+gay+kiss+intrinsically+disordered+catholic+church+hypocrisy+pedophilia.jpg

    Pope+Benedict+Kissing+Child+on+the+lips+sexual+abuse+Catholic+church.jpg

    අනුන්ට ළමා අපචාර කියකියා හිටිය ඔයාගේ දේව ගැතියාගේ ක්‍රියා කාරකම්.
    මම මේක දාන්නේ දවසක් මේවගේම එකක් මුස්ලිම් කියල කියන්න පුලුවන් විදියේ කෙනෙක් පොඩි ළමයෙක්ව කිස් කරන එක ඔයා දාලා මහා වීර ක්‍රියාවක් කරා වගේ පෙන්නුවා.. මේ ඔයාගේ ඒ මහා වීරක්‍රියාවට සුලුම සුලු ප්‍රති උත්තරයක් විතරටි මගේ සහෝදරයා.

    PopeProtest+09.jpg

    expose ....:baffled:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    ඒකනේ දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ මනුශ්‍යයා වැරදිකරාම.
    අර කලින් ඔය කිව්වනේ මම පිංතූර නොදන දැම්මොත් මට පවු සිද්ධ වෙනවා කියලා.
    මට කියන්න පොඩ්ඩක් ක්‍රිස්තියානි ආගමට අනුව මුස්ලිම් අයට ඔයා අදහන දෙවියන් වහන්සේ මොනවා කරයිද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ඔයාගේ දෙවියන් වහන්සේ හැම දේටම ආදරේ කර කර සමාව දෙන කෙනෙක් විතරද කියල පොඩ්ඩක් බලමු.....!!!

    :rolleyes:

    bupm
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0

    මටත් කව්ද එකෙක් මම ගසාලියි කියලා මගෙ රෙප් කපල තිබුනා.
    ගසාලිය මොකා උනත් මුන්ටික හොඳටම අඬවල වගෙයි.
    තවමත් මුන් ගසාලියෙක් ගැන කිය කියා අපේ මුස්ලිම් උන්ගෙ රෙප් කපනවා.
     
    • Like
    Reactions: sirajstc
    මටත් කව්ද එකෙක් මම ගසාලියි කියලා මගෙ රෙප් කපල තිබුනා.
    ගසාලිය මොකා උනත් මුන්ටික හොඳටම අඬවල වගෙයි.
    තවමත් මුන් ගසාලියෙක් ගැන කිය කියා අපේ මුස්ලිම් උන්ගෙ රෙප් කපනවා.

    මටත් ඔය සීන් ඒක වුනා මං ගසාලිෙග් ෙෆ්ක් කියලා ෙරප් කපලා තිබ්බා:lol:.. ගසාලියත් ඒක්ක මාර ෙෙවරයක් තිෙයන්ෙන මුන්ට. ෙවඩි කාපු උෘරැ වෙග් හැම මුස්ලිම් ෙමම්බර්ස්ලාෙග් ෙරප් කප කපා ගසාලි ගසාලි කිය කියා වැළෙපනවා :P:P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මටත් ඔය සීන් ඒක වුනා මං ගසාලිෙග් ෙෆ්ක් කියලා ෙරප් කපලා තිබ්බා:lol:.. ගසාලියත් ඒක්ක මාර ෙෙවරයක් තිෙයන්ෙන මුන්ට. ෙවඩි කාපු උෘරැ වෙග් හැම මුස්ලිම් ෙමම්බර්ස්ලාෙග් ෙරප් කප කපා ගසාලි ගසාලි කිය කියා වැළෙපනවා :P:P

    වැඩක් නැහැ ඒ ගැන කියලා...
    කියන්න දෙයක් නැත්තටම නැති උනාම ඔයවගේ දේවල් කියනවා මෙයාලා.. මම නම් පඩේකටවත් ගනන්ගන්නේ නැහැ.
    අර සයිලන්ට් ශාන් කිව්වා වගේ +රෙප්ස් වලින් මොකෝ පාන් ගන්නයැ.
    :)
     
    මචන් වයිටූකේ උඹලගේ ආගම් දෙක අතර ක්‍රිස්තියානි - ඉස්ලාම් අන්තර්ගතය ගත්තාම ගත්තාම උඹේ ආගමට වඩා හැතැම්ම ගාණක් ඉස්සරහින් ඉන්නේ ඉස්ලාම් ධර්මයේ අන්තර්ගතය මම කියන්නේ ඒවායේ තියෙන කරුණු සහ උඹලගේ බයිබලේ තියෙන කරුණු අතර වාදයක් ඇති උනාම උඹට ඇපත් නැතිවෙනවා දෙකෙන් එකක්වත් හරි හෝ වැරදියි කියලා නෙවෙයි මං කියන්නේ වරදවා වටහාගන්න එපා

    ජේසු තුමාට ඉස්ලාම් අය බයින්නැත්තේ ඇයි කියලාවත් උඹ දන්නවද ? දන්නේ නැත්තං උන්ගෙන්ම අහගනින් උඹට කියවන්න හොද පොතක් තියෙනවා මං ගාව දැනුත් ඒක තියෙනවා නියම පොත ස්කෑනරේ පවර් පැක් එක නැහැ නැත්තං කවරේ ස්කෑන් කරලා දාන්න තිබුනා උඹට පේන්න

    මේකයි පොත
    ක්‍රිස්තියානි මුස්ලිම් සංවාදයක්
    වෛද්‍යාචර්ය එච්.එම්. බාගිල් එම්.ඩී

    මේක මම ක්‍රිස්තියාන කොල්ලෙක්ට දුන්නා උගේ තාත්තා ඒක පොඩ්ඩක් කියොලා පොලේ ගහලා මුකුත් නොකිය ගිහිල්ලා :lol: ඌ මට හැරෙන තැපෑලෙන් පොත ගෙනැත් දුන්නා :lol: පණ්ඩිතයා නොවී ඒක හොයාගෙන කියවන්න අනුංන්ට තමංගෙ ආගම ප්‍රමෝට් කරන්න ඉස්සර තමංගෙ ආගම ගැන සහ අනික් ආගම් ගැන ඉගනගෙන ඉන්න මොකද එකක් විතරක් ඉගනගෙන අනික්වා හරියි වැරදියි කියන එක නෙවෙයි වැඩේ අනික ඒක එක පොතක් විතරයි උඹ ඒක කියෝලා ඉවරවෙයං උඹට කියවන්න පොත් ගොඩක් දැං වෙලදපලේ තියෙනවා
    :)
     
    • Like
    Reactions: Sailani

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    රෝප්;10622574 said:
    මචන් වයිටූකේ උඹලගේ ආගම් දෙක අතර ක්‍රිස්තියානි - ඉස්ලාම් අන්තර්ගතය ගත්තාම ගත්තාම උඹේ ආගමට වඩා හැතැම්ම ගාණක් ඉස්සරහින් ඉන්නේ ඉස්ලාම් ධර්මයේ අන්තර්ගතය
    :lol::lol::lol::lol:

    drank some camel piss and then slept with a 6 year old?? yeah then i can see ..:lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :lol::lol::lol::lol:

    drank some camel piss and then slept with a 6 year old?? yeah then i can see ..:lol::lol:

    මම හරි කැමති අනිත් එවුන් වගේ උඹත් එක්කත්, උඹේ මට පෙන්නන්නම බැරි දේ, උඹ ඔය ප්රස්න අහන උත්තර දෙන තාලේ, ඇයි මම අහන්නේ උඹට මීටත් වඩා හොද වැදගත් විදියට ලියන්න පුළුවං නේ , ඇයි උඹ එහෙම කරන්නේ නැත්තේ, මම දන්නවා උඹත් හොද උගත් කොල්ලෙක් කියලා, උඹට ඕනෑම ප්රෙස්නයක් අහන්නත්/ උත්තර දෙන්නත් හොදටම අයිතියක් තියෙනවා, නමුත් එක ලස්සන විදියටම අහපන්, උඹට ඒ හැකියාවත් තියෙනවා, මෙතන මම ලියලා තියනවල මොනවා හරි වැරදි තියනවානම් මට සමාවෙයන් .
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මටත් ඔය සීන් ඒක වුනා මං ගසාලිෙග් ෙෆ්ක් කියලා ෙරප් කපලා තිබ්බා:lol:.. ගසාලියත් ඒක්ක මාර ෙෙවරයක් තිෙයන්ෙන මුන්ට. ෙවඩි කාපු උෘරැ වෙග් හැම මුස්ලිම් ෙමම්බර්ස්ලාෙග් ෙරප් කප කපා ගසාලි ගසාලි කිය කියා වැළෙපනවා :P:P

    :lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රෝප්;10622574 said:
    මචන් වයිටූකේ උඹලගේ ආගම් දෙක අතර ක්‍රිස්තියානි - ඉස්ලාම් අන්තර්ගතය ගත්තාම ගත්තාම උඹේ ආගමට වඩා හැතැම්ම ගාණක් ඉස්සරහින් ඉන්නේ ඉස්ලාම් ධර්මයේ අන්තර්ගතය මම කියන්නේ ඒවායේ තියෙන කරුණු සහ උඹලගේ බයිබලේ තියෙන කරුණු අතර වාදයක් ඇති උනාම උඹට ඇපත් නැතිවෙනවා දෙකෙන් එකක්වත් හරි හෝ වැරදියි කියලා නෙවෙයි මං කියන්නේ වරදවා වටහාගන්න එපා

    ජේසු තුමාට ඉස්ලාම් අය බයින්නැත්තේ ඇයි කියලාවත් උඹ දන්නවද ? දන්නේ නැත්තං උන්ගෙන්ම අහගනින් උඹට කියවන්න හොද පොතක් තියෙනවා මං ගාව දැනුත් ඒක තියෙනවා නියම පොත ස්කෑනරේ පවර් පැක් එක නැහැ නැත්තං කවරේ ස්කෑන් කරලා දාන්න තිබුනා උඹට පේන්න

    මේකයි පොත
    ක්‍රිස්තියානි මුස්ලිම් සංවාදයක්
    වෛද්‍යාචර්ය එච්.එම්. බාගිල් එම්.ඩී

    මේක මම ක්‍රිස්තියාන කොල්ලෙක්ට දුන්නා උගේ තාත්තා ඒක පොඩ්ඩක් කියොලා පොලේ ගහලා මුකුත් නොකිය ගිහිල්ලා :lol: ඌ මට හැරෙන තැපෑලෙන් පොත ගෙනැත් දුන්නා :lol: පණ්ඩිතයා නොවී ඒක හොයාගෙන කියවන්න අනුංන්ට තමංගෙ ආගම ප්‍රමෝට් කරන්න ඉස්සර තමංගෙ ආගම ගැන සහ අනික් ආගම් ගැන ඉගනගෙන ඉන්න මොකද එකක් විතරක් ඉගනගෙන අනික්වා හරියි වැරදියි කියන එක නෙවෙයි වැඩේ අනික ඒක එක පොතක් විතරයි උඹ ඒක කියෝලා ඉවරවෙයං උඹට කියවන්න පොත් ගොඩක් දැං වෙලදපලේ තියෙනවා
    :)

    :යෙස්: ඔය පොත මමත් කියවන්න ඕනි...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මටත් කව්ද එකෙක් මම ගසාලියි කියලා මගෙ රෙප් කපල තිබුනා.
    ගසාලිය මොකා උනත් මුන්ටික හොඳටම අඬවල වගෙයි.
    තවමත් මුන් ගසාලියෙක් ගැන කිය කියා අපේ මුස්ලිම් උන්ගෙ රෙප් කපනවා.

    kavda ane රෙප් ගනන් ගන්නේ....:rofl::rofl::lol::lol:රෙප් කන්නැයි....මම නම් මේ වෙනකන් රෙප් හිගා කාලා නෑ...:):):)
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    quran awe bible1kata kalinda or passeda? islam religion1ka kochara history1kak tiyenawada kiyala muslim ubala dananwada? mohhomad awe jesusta kalinda passeda?

    Etakota muslim aya piliganne jesus god's son kiyalada natinam normal manusayek kiyalada? ans plz...
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මනුස්සයගෙ ස්භාවය වැරදි කිරිම වුනත් දෙවියන්ගෙ ස්භාවය එසෙ විය නොහැක :nerd:

    machan munta ara peace tv kiyana channel1ke yana moda seena kiyana okkoma ewa rilaw wage ahagena yes yes kiyanawa. wadak naha ban. Uba dannawane peace tv kiyana channel1ke ara miniha dagena pada show danawa. habai kawuruth e quran1ke ewa tiyanawamai kiyala danne naha. e miniha dagena cha wenawa. ewa cut karala tamai pennane. anika un kawadawath catholic priest kenekwa genne naha. bible karayanwa genawa, dawasak man baluwa. e bible karayagen cha una ara zaik kiyana modaya. etin ara miniha one man show danawa. un danne nikam udin read karala ohe hali danna1ka witarai. wadak naha machan unta quran 1ke terenne natuwa tamai oya dagena anith religion 1kka compare kara kara post danne.

    machan tawa tika dawasakin kiyai amen kiyana 1kath ungenma gatta kiyala. ewagge matto tikak enne. ara arab wala yana wali walinma terenawa real peace kiyagena karana wada. unta kela unata america tamai gawanne. ewage awasta wadiyo enne ban.
     
    මචන් මම කියන්නෙ මේ ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම් පවා මෙයාලගේ වාසියට හරවගන්නව නෙ එක තමයි ඉවසන්න බැර නමුත් මොනවා කරන්නද? නෙද?

    සාතන් මාර පොර බන් වු මාර විදියට ගෙම දිලා තියෙන්නෙ නමුත් බයිබලයේ සදහන් වෙනවා මෙහෙම බොරු Prophet කෙනෙක් ගැන ඒ ගැන තියෙන එවා වෙනස් වෙච්ච එවලු අනෙද කියන්නේ , ජෙසුස් වහන්සේ පියානන් වහන්සෙ කියලයි දෙවියන්ව අමත්රනය කලේ , කුරානයේ අල්ලා කියනවා මට සමාන කිසිම කෙනෙකු නැ කියලා එහෙම කියන එකත් සමාව නොදෙන පවක්ලු ජෙසුස් වහන්සෙ දෙවියන්ගෙ පුත්රයා කියලා ඕනැම බයිබලය කියවපු කෙනෙක් දන්නවා නමුත් අල්ලාට ගොඩාක් කෙන්ති යනවා අල්ලාට ලමයි හදන්න බැලු
    මෙවා කාට කියන්නද? හොදම විහිලුව කියන්නේ ජෙසුස් වහන්සේ නැවත එනකොට මුස්ලිම් මදි එක්ක එකතු වෙලා කුරැස සියල්ලම ගලවලා දානවාලු ජෙසුස් වහන්සෙ ඉර පස්සෙ සමන්ය මනුස්සයෙක් විදිහට අයු ගෙවලා මැරිලා යනවාලු නමුත් අපෙ නියම ජෙසුස් එන්නෙ මේ අන්තක්රස්තු ර්ස්ශායලය බිලියන 2ක හමුදාව වට කරගත් මොහොතේ බවත් ඒදාට ජෙසුස් වහන්සෙ ඉන්නෙ සියලු තෙජ්ස සහිත්ව නිසා නපුර සියල්ල පරාජ්ය වෙනවා විනිශ්චයට පසුව එතුමාගෙ රාජ දානිය මේ ලොකයෙහි පටන් ගන්නවා ගැලවිම ලත් අයත් සමග
    එදා සාතන් පාරජ්ය වුනා දෙවියන්වහන්සෙගෙ ඒ උතුම් ක්රියාව නිසා නමුත් අද එ කතාව පව වෙනස් කිරිමට සතන් උත්සහ කරන බවක් පෙනෙනවා

    කුරානයේ අනිකුත් සියල්ලම පිලිගන්නවා නමුත් ජෙසුස් වහන්සෙගෙ කුරුසයෙහි මරනය, උක්තානය දෙවියන්ගෙ පුත්රයා යන එතුමගෙ දහම අනුව ගැලවිම ලැබිම සදහ විශ්වාසය තැබිය යුතු ප්රදානම සාදක 3 න කුරානය මගින් ප්රතික්ශෙප කිරිම හරිම පුදුම දෙයක් (මට නම් එහි පුදුමයික් නැ කතාව දන්න නිසා) එනික් එක තමයි ඕය කියන විදිහට බයිබලය වෙනස් වෙලා නම් සම්පුරනයෙන් වැරදි එකක් නම් ආල්ලාට තිබුනා සැබැ වු එකම දෙවිකෙනෙකුගෙ නාමයෙන් පමනක් පෙනි සිටින්න නමුත් අල්ලාට ගොඩාක් ප්රශ්නයක් වෙලා තියෙන්නෙ ජෙසුස් වහන්සෙ බව අපට පෙනෙන දෙයක්.

    අපිට බයිබලය මේ පිලිබද හැම තැනම (අලුත් ගිවිසුමෙහි) අනතුරු ආගවා තියෙනවා "අප එලිදරව් කල ගොස්පල් එකට වෙනස එකක් මිනිසෙකු හො දෙවදුතයෙකු වුනත් එලිදර්ව් කලොත් එය නොපිලිගන්න එකට ජෙසුස් වහන්සෙ කියනවා තමා එනම් දෙවියන්ගෙ පුත්රයා තමයි අවසන එලිදර්ව් කිරිම දෙන්නෙ කියලා නමුත් කුරානයෙ කියනව මේ මොහොමඩ් තමයි ලු අවසන පනිවුඩ කරු හොදම විහිලුව කියන්නෙ ජෙසුස් වහ්න්සෙ ශුද්ධාත්මය ගැන පොරොන්දු වෙනකොට එය මොහොමඩ් ගැන කියලා බොරු තර්ක ගෙනවා හැබැ එ වගෙ මොහොමඩ් යයි සැක සිතෙන බයිබල් කොටස් වෙනස් වෙලා නැති ඔරිජිනල් එවා වෙන්න ඇති .. මෙ ගෑන් කට කැඩෙනකල් අත් ලෙලි යන කල් මම කියන්න උත්සහ කරේ ජෙසුස් වහන්සෙගෙ සැබැ දෙවත්වය කෙලසිම මට ඉවසාගෙන සිටිමට නොහැකි නිසා ය නමුත් දැන් ඔවුනට කියන්න බැ "අනෙ මම දන්නෙ නැ කියලා" මගේ මේ වචන සියල්ලම එදාට සාක්ශි දාරාවි. කරුනාකර වෙනත් ආගම් විකෘති කිරිම්වලින් වැලකි සිටින මෙන් අවනතව මා මුස්ලිම් සහොදරයන්ගෙන් ඉල්ලා සිටිනවා.

    අපි වැරදි නම් අපිට හරි දේ පෙන්නුව මැනව පියානනි, ඔවුන් වැරදි නම් ඕවුනට අනුකම්පා කල මැනව
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    owe ban.. mewage ayata owa kiyala denawata wada hodai ara animalsata kiyala denawanam. mokada muslim aya danne naha un mokakda adahanne kiyala. Ara Moses ara ara animalslage pilima kaduwe wena godalawa adahanan epa kiyala witarai.. aEka muslims hitanne ewa hadanna hoda naha kiyala. ekenma terenawa kochara modaida kiyala. anika ara peace tv1kanam karanne amu matto. un 1ka 1ka timw1kkaka ape bible1ke tiyena ewa waradi kiyanawa. eta passe ayeth ewa hari kiyanawa. ane manda echara mattoda kiyala..