jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.
1. නැව් සවාරියට එළකිරි සාමාජිකයන් 300 දෙනෙක් තෝරා ගන්නා බවත් තෝරන්නේ draw එකකින් බවත් thread එකේ තිබුනා. 300 කෙසේ වෙතත් ඇත්තටම කී දෙනෙක් තෝරා ගත්තාද?
2. ත්‍රෙඩ් එකට පෝසට් දමා තිබුනේ 1000 කටත් අඩු members ලා ගණනක් බැවින් 3දෙනෙකුගෙන් එක් අයෙකුවත් select විය යුතුව තිබුනත් එසේවී නැත්තේ ඇයි?
3. තෝරා ගත්තේ ඊට වඩා ඉතා අඩු පිරිසක් නම් 300 තෝරා ගන්නා බවට බොරු කියා මේකේ memebers ලාව රැවැට්ටටුවේ ඇයි?
4. තෝරා ගත් ඉතුරු අය එළකිරි සාමාජිකයන් නොවේ නම් ඒ අය ආවේ කොහෙන්ද? ඒ මොක්කුද?
5. Winners ලාගේ userID list එක එළකිරි එකේ පළ නොකර හැටන් නැෂනල් පැතුම් විමන ගැන බයිලා කියන්නේ ඇයි? මේක FM එකක්වත්, ටී.වී. චැනල් එකක්වත් නොව online community එකක් බව GT දන්නේ නැත්ද?
6. GTRZ Admin වූ පළියට සාමාජිකයන් දහස් ගණනක් සිටිනා community එකක් ඇතුලේ තමාට හිතෙන හිතෙන විදියට පිස්සු කෙලීමට සදාචාරාත්මක අයිතියක් තිබේද?
7. Winners list එක පළ කිරීමට ඇති බාධාව ලෙස GT කියන්නේ එවිට නොතේරුණ සාමාජිකයන් ඇඩීමට ඉඩ ඇති බවයි. එහෙම හිතන්නේ මේකේ ඉන්නේ බබ්බු යැයි GT උපකල්පනය කරන නිසාද?
8. තෝරාගත් සාමාජිකයන්ගේ පමණක් private details නොඉල්ලා ත්‍රෙඩ් එකේ සිටිනා සියළු දෙනාගේම විස්තර ඉල්ලා ගත්තේ ඇයි? නැවට නොයන අයගේ විස්තර නාවික හමුදාවට කන්නද?
9. දැන් මේ ප්‍රශ්න ඇහුවා කියලා මාව ban කරනවාද?
GTRZ කැමති නම් තමන්ගේ කැමති ඕනම සාමාජිකයන් ඕනම ගාණක් ඕනම නැවක එක්කගෙන ගියාට අපිට ප්‍රශ්නයක් නැත. නමුත් මේකේ ඉන්න බහුතරයක් බොරු කියා බොරු බලාපොරොත්තු ඇති කර රවට්ටනවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට elakiri member කෙනෙක් හැටියට අයිතියක් ඇති බව විශ්වාස කරන හෙයින් මෙම ප්‍රශ්න අසා ඇත. කැමති නම් උත්තර දෙන්න පුළුවන්. නැත්නම් නිකං ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් මාව ban කරලා ප්‍රශ්නය ඉවරයක් කරන්න පුළුවන්.
PS : jetliner thread එකේ මම විහිළුවට දාපු msg එකක් serious ලෙස අරන් (අර නැවේ යන්න නම් මගේ account එකට සල්ලි දාන්න කියපු එක) මාව ban කරන බවට pm මඟින් තර්ජනය කිරීම ගැන ඇත්තටම තාමත් හිතට දුකයි. මොකද ඔයිට වඩා jokes අපි මේකෙ දාලා තියෙනවනේ. ඒක දැකලා මගේ account එකට සල්ලි දාන්න තරම් මේකෙ ඉන්න එවුන් මෝඩයෝ කියලා උඹ හිතාගෙන ඉන්න එක ගැන මට කණගාටුයි GTRZ. ඒක විහිළුවක්ද නැත්ද කියලා තීරණය කිරීම අනිත් සාමාජිකයන්ට බාරයි.
(දැන් මගේ private detail උඹ ගාව තියෙන හින්දා ඒවා පාවිච්චි කරලා උඹට මට ගේම් එකක් දෙන්න පුළුවන් උනත් උඹ ඒ විදියේ පහත් වැඩ නොකරන බවට snow boy විශ්වාස කරනු ලැබේ
)
Reply from GTRZ
1. Elakiri eken pamanak samajikayan 300 thoraganna bawa kohewath sandahan kara natha. Youth Radio saha elakiri athrin samajikayan 300 thora gani.
Thoragath anik samajikayan mema sawariya sandaha anugrahakathwaya dakwu ayathana wishala pramanayakin pamini ayath, youth radio magin sms saha call kireemen pamini pirisath we.
2. Elakiri thula winners la pala kireema sidu nokarai, ma pera keewa sema apage sahodara madya ayathanaya wana Youth radio da thoragath list pala kireemak sidu nokaleya.
awasana mohotha wena thek paminen aya confirm kara nopaminen aya wenuwen awastha laba deemath, arakshaka hethun matha saha samanya kramaya anuwa gaman ganna pirisage list idiripath nokarai.
3. Apata FAKE ID walatawath ekama pudgalaya ID 2,3 kin request kira chance wadi kara ganeema, Dina gath pasu wena kenekuta ticket eka wikineema wani dewal awashya natha.
Ema nisa dina ganeemata pera sitama thamange ananya thawaya thahawuru kala yuthuya.
Ananya thawaya thahawuru kireemata NIC number wani details laba deema itha samanya deyaki.
Obata sawariyata pamineemata awashya nathi nam eya nodi sitiya haka.
4. Nawe yamata nam anik ayata thamnge account ekata salli danna yai kiyamin siti oba dan eya oba kala wihiluwak yai kiyai hehe. Api ehema hithamu.
Meya nomilaye ekkan giya saha nomilaye laba dun charikawak nisa mata mewata reply nokara siteematath haka. Namuth kageth danaganeema sandaha meya idiripath kalemi. Thamange awashyatha itu nowuna nisa
anawashya prashna athi karannata thath kireemak hehee.

)Reply from GTRZ
1. Elakiri eken pamanak samajikayan 300 thoraganna bawa kohewath sandahan kara natha. Youth Radio saha elakiri athrin samajikayan 300 thora gani.
Thoragath anik samajikayan mema sawariya sandaha anugrahakathwaya dakwu ayathana wishala pramanayakin pamini ayath, youth radio magin sms saha call kireemen pamini pirisath we.
2. Elakiri thula winners la pala kireema sidu nokarai, ma pera keewa sema apage sahodara madya ayathanaya wana Youth radio da thoragath list pala kireemak sidu nokaleya.
awasana mohotha wena thek paminen aya confirm kara nopaminen aya wenuwen awastha laba deemath, arakshaka hethun matha saha samanya kramaya anuwa gaman ganna pirisage list idiripath nokarai.
3. Apata FAKE ID walatawath ekama pudgalaya ID 2,3 kin request kira chance wadi kara ganeema, Dina gath pasu wena kenekuta ticket eka wikineema wani dewal awashya natha.
Ema nisa dina ganeemata pera sitama thamange ananya thawaya thahawuru kala yuthuya.
Ananya thawaya thahawuru kireemata NIC number wani details laba deema itha samanya deyaki.Obata sawariyata pamineemata awashya nathi nam eya nodi sitiya haka.