jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

Status
Not open for further replies.

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දැන් මේක....ඇති මචන්ස්ලා............. තේරුමක් නැති වැඩක් .... උඹලා මරා ගන්නවා....අනිත් උන්...මේවා බල බල ආතල් ගන්නවා. :dull:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka

    machan mehemai...GT ayya thread eke demme Youth Radio eken Gt ayyata Inform karala thibuna widiyatai....SImply as that...:D

    Anika Event eka Elakiri Event ekak newei....api Youth Radio eke Event ekakatay Sambanda une enna kiyal thibuna nisa...

    Oka Elakiri ekata invitation apu ekama eka event ekak witharai...
    edama Fashion Show ekakatath awane...eka dekkane...ei eka gena ahanne neththe...?:D:D

    thawa Events enawa Elakiri ekata...:) ewata sahabagi wenna puluwan....

    umba matath wada Senior neda..?:) methana kage peththatada katha karanne...hondai asadaranayata ho wena mokata hari katha karanawa kiyamu...oyata wada aluth memberslata weradi adarashayak wenna epa machan...:)

    iwara una event ekak gena me tharam worry wela wedak ne...Anika kattiyama Details dunna eka gena katha karanawane methana...ei Elakiri eke Admin gena Wishawasayak nedda..?:)
    Anika Jetliner yanna therunanan eka awlak wenne nedda..?:D

    eda giya serama aya Elakiri ekata wedak karapu aya...ea ayata kiyana katha gena mokada kiyanne...?

    giye koi pramanayak unath giye yanna nusudusu aya newei...

    elakiri eke inna Member kenek widiyata eke sadarana bawak dakinne nedda machan..?:)


    oyaa, GT, blacklist hemoma eka eka pathi walata harawa harawa gahanne ekama record ekane :D

    mama senior thamai.. e hinda thamai randu karanne nathuwa ahuwe.. habai e ahapu prashna dekatama kisima sadarana pilithurak labune na.. labenneth na kiyala man dannawa :D

    JOINT event ekak nemei mokak unath e e ayagen mechchara gaanak (approx) sambanda wenna chance eka denawa kiyana eka kalinma theeranaya karanawa.. eka kothanath wenne ehemai ;)

    meke e thread eka daddi karapu weredda thamai positions 300k thiyenawa kiyala dapu eka.. EK eken 20-30 wage gaanaka witharai select karanne kiyala damma nam oya thread eka ochchara hit nowennath thibba.. :D eka ithin advertising trick ekak kiyamuko :rofl:

    select una ayage list eka daanna ba kiyana eka hari na neda.. public forum ekaka public event ekak kara nam eke wena dewal gena forum eke inna anik ayath denuwath wenna ona.. ehemai hariyata wedak karanawa nam wenne :)

    ---------------------------------------------------------------------

    Final conclusion

    Failed advertisement ended up with so many broken hearts & fights


    :dull:
     

    aWeNtOr

    Banned
    Jul 5, 2010
    103
    4
    0
    Tumps Up Island
    www.defence.lk
    එලකිරි එකට ජයවෙවා සැමදා බැබලේවා

    මෙතන ඉන්න ස්නෝව් බෝයි,විදුර99,සදුන් කියන උන් එලවල දමපල්ලා මුන් එලකිරි එකට පිල්ලියක් හෙනයක් ගෙවල් වල කන්න නැති උන් මුන්ට නැවේ තිබ්බ කුණු බක්කිය කන්න දීපල්ලා
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    Nikan loku font eken gahuwata wadak na ban hehe. mole pawichchi karapan dukata reply danna epa. hehe :lol:

    kohewath kiyala na reply dana 300ta yanna denwa kiyala.

    Loku font damme mage as penawa adui bun.

    300ka ta chances denawa kiwwa kiyala kiyanne mama witharak newe ne
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    hehe e machan ekek thamange plan eka wada karapu nathi nisai, anik eka chance ekak hambune nathi nisai mada gahanna try karanne hehehe. owa monada ban :lol:
    ලොක්කා පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කතා කරමුද??? උබ ජීටී නෙමෙයි....
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    Ane nae api mae kiyanne apita chances nodi anith ayata dunna kiyala newe, GT nikan walige paga ganna epa.

    Uba Elakiri eken 300kata chances denawa kiyapu eka gena

    mama koheda kiwwe 300 ekkan yanwa kiyala elakiri eken witharak? pennapan. :lol: hehehe
    Dukata machan moda talk danna epa point nathuwa. thawa event thiyanwa issarahata.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සදුන් කියන එකයි ස්නෝ බෝයි කියන එකයි එලකිරි එකේ කොන් කරපල්ලා එලවපල්ලා

    උඹ කවුද කියලා නම් මම දන්නේ නෑ.. හැබැයි ඔය කියන දෙන්නට නම් ලොකු අවුලක් තියෙනවා එලකිරි එකත් එක්ක...
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    සදුන් කියන එකයි ස්නෝ බෝයි කියන එකයි එලකිරි එකේ කොන් කරපල්ලා එලවපල්ලා
    මචන් බොරුවට කෑ ගහලා දගලන්න එපා උන්ගේ වැඩ උන් බලාගනි...මට පෙන්නේ උබ හැම තැනින්ම කොන් වෙලා ඇවිල්ලා මෙතන වැඩ දාන්න හදනවා වගේ...:lol::lol:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    එලකිරි එකට ජයවෙවා සැමදා බැබලේවා

    මෙතන ඉන්න ස්නෝව් බෝයි,විදුර99,සදුන් කියන උන් එලවල දමපල්ලා මුන් එලකිරි එකට පිල්ලියක් හෙනයක් ගෙවල් වල කන්න නැති උන් මුන්ට නැවේ තිබ්බ කුණු බක්කිය කන්න දීපල්ලා

    Elawanna ona nae bun yanna kiyanawanam yannam. habai uba wage fake un kiyana ewa ganan ganne nae :P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,598
    113
    ආ.. දැන් කට්ටියට ජෙට්ලයිනර් අමාරුවක් ගහලා වගේ... මේකෙ අරගෙන ගියා උඹලා එකෙගෙවත් පුද්ගලික බූදලෙන් නෙමෙයි... අනිත් එක මේ කෑ ගහන උඹ වගේ උන් සද්ද දාන්නේ වෙන වෙන අවශයතාවලට කියලා අපි දන්නවා.. අහපු ඒවට උත්තර ඇඩ්මින් දීලා තියෙන නිසා ඒවාට අමුතුවෙන් මුකුත් කියන්න යන්නේ නෑ.. කොහොමත් මේ ට්‍රිප් එක නිසා ගොඩාක් අයට රිදිලා තියෙනවා කියලා පේනවා.. ඒ යන්න බැරි වුන එකට නෙමෙයි... වෙන දේකට.. දැන් මෙතනත් අවිල්ල ලොකුවට සද්දේ දාන කීප දෙනක් ඉන්නවා මේකට කෙලවන්න බලගෙන වෙන වෙන උන්ට අර අහවල් එක දෙන... :lol: අන්න ඒ වගේ අයට නම් හරි සන්තෝසයි මේ වගේ ඒවා දැක්කහම.. නැවේ අරන් ගියේ කාගෙවත් පුද්ගලික බූදලේකින් නෙමෙයි.. ඒ වගේම එලකිරි කරන්නේ උඹලගෙ අම්ම අප්පා දෙන සල්ලි වලිනුත් නෙමෙයි.. ඒක නිසා නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටියනම් හොඳයි..

    මෙහෙමයි මෙ සයිට් එක සිරි ලකාවෙ නොම්බර 1 වෙලා තියෙන්නෙ මෙකෙ ඉන්න සමාජිකයො නිසා , එ නිසා ටිකක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න එ සමාජිකයොන්ට,උන්ගෙ බිදලෙන් සල්ලි වියදන් කරන් ඇවිල්ලා තමයි මෙතන thread strt කරන්නෙ ,උන් එන නිසා තමයි ඔය youth fm එකෙන් මෙ සයිට් එකට ඔය චන්ස් එක දුන්නෙ නෙද මචො ,එලකිරි එක කරන්නෙ අපෙ අම්මා අප්පලා දෙන සල්ලි වලින් නොවෙන එක ඇත්ත , එත් ඔය වටෙට එල්ලන් ඉන්න අඩ්ස් වලින් GT සල්ලි එකතු කරන්නෙ අපි නිසා වග අමතක කරන්න එපා​
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන් මේක....ඇති මචන්ස්ලා............. තේරුමක් නැති වැඩක් .... උඹලා මරා ගන්නවා....අනිත් උන්...මේවා බල බල ආතල් ගන්නවා. :dull:

    ආතල් එකක් දීල උන්ගෙ බඩවල් පිරෙනවනම් ඒක කොච්චර පිනක්ද
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලොක්කා පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කතා කරමුද??? උබ ජීටී නෙමෙයි....
    mata ingiris ba ban. hehe
     

    aWeNtOr

    Banned
    Jul 5, 2010
    103
    4
    0
    Tumps Up Island
    www.defence.lk
    මචන් බොරුවට කෑ ගහලා දගලන්න එපා උන්ගේ වැඩ උන් බලාගනි...මට පෙන්නේ උබ හැම තැනින්ම කොන් වෙලා ඇවිල්ලා මෙතන වැඩ දාන්න හදනවා වගේ...:lol::lol:
    ado pissa
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے


    මෙහෙමයි මෙ සයිට් එක සිරි ලකාවෙ නොම්බර 1 වෙලා තියෙන්නෙ මෙකෙ ඉන්න සමාජිකයො නිසා , එ නිසා ටිකක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න එ සමාජිකයොන්ට,උන්ගෙ බිදලෙන් සල්ලි වියදන් කරන් ඇවිල්ලා තමයි මෙතන thread strt කරන්නෙ ,උන් එන නිසා තමයි ඔය youth fm එකෙන් මෙ සයිට් එකට ඔය චන්ස් එක දුන්නෙ නෙද මචො ,එලකිරි එක කරන්නෙ අපෙ අම්මා අප්පලා දෙන සල්ලි වලින් නොවෙන එක ඇත්ත , එත් ඔය වටෙට එල්ලන් ඉන්න අඩ්ස් වලින් GT සල්ලි එකතු කරන්නෙ අපි නිසා වග අමතක කරන්න එපා​

    ඔන්න දීල තියෙනව පැහැදිලි පිලිතුරු :yes: :yes: :yes: :frown: :yes: :yes:
     

    aWeNtOr

    Banned
    Jul 5, 2010
    103
    4
    0
    Tumps Up Island
    www.defence.lk
    මචන් බොරුවට කෑ ගහලා දගලන්න එපා උන්ගේ වැඩ උන් බලාගනි...මට පෙන්නේ උබ හැම තැනින්ම කොන් වෙලා ඇවිල්ලා මෙතන වැඩ දාන්න හදනවා වගේ...:lol::lol:
    කවුද මුන්ව අපේ නැවේ එක්කන් යන්නෙ මුන්ගෙ බල්ලවත් ගේන්න එපා
     
    Status
    Not open for further replies.