jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

Status
Not open for further replies.

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ආතල් එකක් දීල උන්ගෙ බඩවල් පිරෙනවනම් ඒක කොච්චර පිනක්ද

    වැඩක් නැ බන්...එහෙම උන්ට පින් දෙනවා මිසක්...පින් උන්ගෙන් හම්බ වෙන්නේ නැ.:yes::)
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    ආ.. දැන් කට්ටියට ජෙට්ලයිනර් අමාරුවක් ගහලා වගේ... මේකෙ අරගෙන ගියා උඹලා එකෙගෙවත් පුද්ගලික බූදලෙන් නෙමෙයි... අනිත් එක මේ කෑ ගහන උඹ වගේ උන් සද්ද දාන්නේ වෙන වෙන අවශයතාවලට කියලා අපි දන්නවා.. අහපු ඒවට උත්තර ඇඩ්මින් දීලා තියෙන නිසා ඒවාට අමුතුවෙන් මුකුත් කියන්න යන්නේ නෑ.. කොහොමත් මේ ට්‍රිප් එක නිසා ගොඩාක් අයට රිදිලා තියෙනවා කියලා පේනවා.. ඒ යන්න බැරි වුන එකට නෙමෙයි... වෙන දේකට.. දැන් මෙතනත් අවිල්ල ලොකුවට සද්දේ දාන කීප දෙනක් ඉන්නවා මේකට කෙලවන්න බලගෙන වෙන වෙන උන්ට අර අහවල් එක දෙන... :lol: අන්න ඒ වගේ අයට නම් හරි සන්තෝසයි මේ වගේ ඒවා දැක්කහම.. නැවේ අරන් ගියේ කාගෙවත් පුද්ගලික බූදලේකින් නෙමෙයි.. ඒ වගේම එලකිරි කරන්නේ උඹලගෙ අම්ම අප්පා දෙන සල්ලි වලිනුත් නෙමෙයි.. ඒක නිසා නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටියනම් හොඳයි..

    gon katha kiyawanne nathuwa idapan machan.. uba trip eka giya kiyala ochchara gon talks denna epa :P

    ube gon kama ekenma penawa.. me wage gonnu tikak ara muda meddata aran giya welawe muhudata thallu karala damme nathi eke weredda thamai dan mea eliyata paninne :rofl:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    mama koheda kiwwe 300 ekkan yanwa kiyala elakiri eken witharak? pennapan. :lol: hehehe
    Dukata machan moda talk danna epa point nathuwa. thawa event thiyanwa issarahata.

    Dtz gud ethakota wath hariyata dana eka danna boss.
    Uba kiyala thibba eke chances 300 k kiyala damme ai ehenam??

    Umbata EK unta denna puluwan chances gana danna thibba.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oyaa, GT, blacklist hemoma eka eka pathi walata harawa harawa gahanne ekama record ekane :D

    mama senior thamai.. e hinda thamai randu karanne nathuwa ahuwe.. habai e ahapu prashna dekatama kisima sadarana pilithurak labune na.. labenneth na kiyala man dannawa :D

    JOINT event ekak nemei mokak unath e e ayagen mechchara gaanak (approx) sambanda wenna chance eka denawa kiyana eka kalinma theeranaya karanawa.. eka kothanath wenne ehemai ;)

    meke e thread eka daddi karapu weredda thamai positions 300k thiyenawa kiyala dapu eka.. EK eken 20-30 wage gaanaka witharai select karanne kiyala damma nam oya thread eka ochchara hit nowennath thibba.. :D eka ithin advertising trick ekak kiyamuko :rofl:

    select una ayage list eka daanna ba kiyana eka hari na neda.. public forum ekaka public event ekak kara nam eke wena dewal gena forum eke inna anik ayath denuwath wenna ona.. ehemai hariyata wedak karanawa nam wenne :)

    ---------------------------------------------------------------------

    Final conclusion

    Failed advertisement ended up with so many broken hearts & fights


    :dull:

    උඹට මම කෙලින්ම කියන්නම්... උඹ මේ සයිට් එක ගැන පුදුම අමාරුවක් හිතේ පැසවන් ඉන්න එකෙක්.. උඹ ගැන නොදන්නවා කියලා හිතන්න එපා.. කලින් කරපු දේවල් අපි හොදාකාරවම දන්නවා...නැව ගැන ත්‍රෙඩ් එක පටන් ගත්ත වෙලේ ඉඳන් මම බලන් හිටියේ උඹ හරි හිතේ අමාරුවකින් ඒකට රිප්ලයි කරේ.. දැන් මෙතන නිකන් නොදන්න උට සුදු ලූනු පොඩි කරන්න එන්න එපා..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    mama koheda kiwwe 300 ekkan yanwa kiyala elakiri eken witharak? pennapan. :lol: hehehe
    Dukata machan moda talk danna epa point nathuwa. thawa event thiyanwa issarahata.

    did u think that we cant understand english .....:baffled::baffled::baffled:
    Code:
    [FONT=Georgia][SIZE=4][COLOR=Indigo][SIZE=5][B]Post in this thread mentioning you want to participate. Only 300 positions available and will get selected from a lucky draw![/B][/SIZE][/COLOR][/SIZE][/FONT]
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Agreed! :yes:
    Dinapu un ge ID's tika damma kiyala awulak wenna deyak na mama hitanne.. :yes:


    Mama nag okata damme na.. Habai GT mehema kalabala wela dangalanawa dakke 1st time. :lol::lol::lol::lol:
    මට පුදුමයි උබ 2007 ඇවිල්ලත් ජී ටී මෙහෙම රිප්ලයි කරනව දැකල නැති එක ගැන :lol: මම හිතන්නෙ උබ ඉස්සර රෙග් උනාට වැඩිය ත්‍රෙඩ් කියවන්න නැතිව ඇති :D
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,955
    1,442
    113
    Live in EARTH

    ඔන්න දීල තියෙනව පැහැදිලි පිලිතුරු :yes: :yes: :yes: :frown: :yes: :yes:

    ithin ubala ad balanna akamathinam ai meekatama ringanna hadanne.... ara weli wali tiyana sit tiyenne gihin hitapanko ekakata wela
     

    aWeNtOr

    Banned
    Jul 5, 2010
    103
    4
    0
    Tumps Up Island
    www.defence.lk
    මේක දාපු එකාගේ ගෙදර උන් නූගත් එවුන් ටිකක් උන්ට ඉගෙනගන්න එක වසරෙ පෙලපොත් ටිකක් හොයල දීපල්ලා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    gon katha kiyawanne nathuwa idapan machan.. uba trip eka giya kiyala ochchara gon talks denna epa :P

    ube gon kama ekenma penawa.. me wage gonnu tikak ara muda meddata aran giya welawe muhudata thallu karala damme nathi eke weredda thamai dan mea eliyata paninne :rofl:

    ඔව්.. ඔහොම කතා කියලා නිකන් මාරු වෙයන්... උඹ ගැන නොදැන නෙමෛ මම කතාඅ කරන්නේ.. ඒක හොදට මතක තියා ගනින්... මීට උඩින් මම දැම්ම රිප්ලයි එකක්.. ඒක දැම්මට පස්සෙ තමයි මේක දැක්කේ..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේක දාපු එකාගේ ගෙදර උන් නූගත් එවුන් ටිකක් උන්ට ඉගෙනගන්න එක වසරෙ පෙලපොත් ටිකක් හොයල දීපල්ලා
    උඹ කව්ද? :eek:
     

    aWeNtOr

    Banned
    Jul 5, 2010
    103
    4
    0
    Tumps Up Island
    www.defence.lk
    ජෙට් ලයිනර් තොගෙ අප්පොච්චියගෙද ඈ බොලා අපේ නැව කියන්නෙ ?? :growl: :growl: :growl: :growl: :growl:

    මම යූත් රේඩියෝ එකෙන් බොල තොට තියෙන අමරුව මොකද්ද වල් මීහරක උබලගෙ තාත්ත නේද බොල අර අරක්කු කොම්පැණියෙ කුණු අරක්කු පෙරන හිවලා
     
    Status
    Not open for further replies.