jewelcad සෙෆ්ට්වෙයා එක...

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    jewelcad සෙෆ්ට්වෙයා එක...

    එලකිරියෙ jewelcad පාවිච්චි කරන කෙනෙක් ඉන්නව නම් jewelcad crack download ලික්න් එකක් දෙන්න පුළුවන්ද,
    ඉරාගෙන:yes: ජංජාලෙ හෙව්වත් හරි එකක් හමු උනේ නෑ:no::no:, trail විතරයි සෙට් උනේ...

    ලොකු උදව්වක්...:D
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    mama issara jewel cad course ekak kala. dan melo deyak dan ne machan. lesson tikakut athi.

    Jewell Cad හද්ද පරණයි. දැන් පාවිච්චි වෙන්නෙම නැති තරං. Rhino 3D, Matrix , Zee Brush පුරුදුවෙයන්...
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    mama issara jewel cad course ekak kala. dan melo deyak dan ne machan. lesson tikakut athi.

    මමත් course එකක් කරන්න යන්නෙ, කරපු course එකේ විස්තර කොහොමද කියල කියන්න පුළුවන්ද...