Questions Jinasena 1hp water pump

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    ඩීලර්ගෙන් හරි කම්පැනි එකෙන් ගනිද්දි බඩු ගනන්, හැබැයි වොරන්ටි ශුවර්
    අඩුවට ගන්නවා නං ශොප් එකකින් ගන්න වෙනවා කම්පැනි වොරන්ටිත් එක්ක ටිකක් අඩුවට ගන්න පුලුවන් වෙයි.
    ශොප් වල තමන්ගෙ ලාබෙ අඩු කරලා විකුනන්න පුලුවන්, ඩීලර් හරි කම්පැනි එක හරි රීටේල් විකුනලා ලාබ හොයන්න යන්නෙ නැහැ, අනිවාර්යෙන් ශොප් වල ස්ටෑන්ඩඩ් මිලට හෝ ඊට වඩා වැඩි ගානකට විකුනන්නෙ.

    මම අවුරුදු 4කට කලින් 3/4 HP එක ගත්තෙ 17කට.
     
    • Like
    Reactions: amila4341