Jiwithe eka dawsak hari gihin thiyanwada?

Jiwithe eka dawsak hari gihin thiyanwada?

  • ඔව්

    Votes: 40 42.6%
  • නෑ

    Votes: 54 57.4%

  • Total voters
    94
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතේ අපිට ලැබිල තියෙන දේවල් ගැන කොතරම් සෑහීමකට පත්වෙන්න ඕනද කියන එක හිතෙයි කාට වුණත් ඔය වගේ තැනකට ගියහම. විශේෂයෙන් එහි ඉන්න චූටි දරුවො ටිකව දැක්කොත් මනුෂ්‍යකම කියන දේ තියෙන කෙනෙකුට ඇතිවන හැඟීම වචනවලින් විස්තර කරන්න පුළුවන් වෙන එකක් නෑ. හොඳ වැඩකට අතගහල තියෙන්නෙ. සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව!!!!