වැටෙන්නෙ නෑ බන්. මම ඕකේ වැඩ කලානේ. සූපර්මාර්කට් සෙට් එකෙන් නන් සිග්නිෆිකන්ට් ලාබයක් එන්නෙ. සුපර්මාර්කට් චේන් එක උන්ගේ ප්ලෑන් එක යන්නේ. BYD එක්ක. ඒක ඒ ගානට එන්න ටික කාලයක් යනවා. සුපර්මාර්කට් එක දැම්මා කියලා දුවන්න ලේසි නෑ. කාර්ගීල්ස්,ආර්පිකෝ,ග්ලෝමාර්ක් එකක්වත් හරියට දුවන්නේ නෑනේ කීල්ස් වගේ.ඒකේ වෙනම කලාවක්. Jk property එකෙන් එහෙම හොදටම හොයනවා. දම්මික හොස්ටයිල් විදිහට මාර්කට් එක හසුරවනවා. හැබැයි ක්‍රිශාන් ගේමේ ඉන්නේ.