JKH.NOOOO ගොඩ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,125
    8,129
    113
    M-Town
    ආණ්ඩු පෙරළියෙන් පසු කොළඹ කොටස් ඒකක 100 කින් ඉහළට


    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පෙරවරු 11.00 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 78 කින් ඉහළ යන ලදී.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    වැඩ කාරයට බොරැ බෑ කියන්නේ ඔන්න ඕකට තමයි ඕං...