කොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත.
    අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 500.39 කින් පහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 16,456.10ක් විය.

    S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 167.18 කින් පහල ගොස් ඒකක 4,898.04 ක් විය.

    අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.3කි.
     
    • Sad
    Reactions: holman khan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    පහුගිය ටිකේ බොරු කියලා නැග්ගුව උඩටම.... දැන් පැනික් සේල් දාලා අයින් වෙනවා මිට්ටෝ.... ආයේ මෝරු shares ගන්නවා. සල්ලිත් උන් ගාව, share ගොඩකුත් උන් ගාව... හැමදාම වෙන්නේ මේකයි.... හැබැයි රෙදි පෙන්නුවම නූල් දාලා මහගන්න අය ඉන්නවා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ඕක නගින එක බහින එක බලන්නේ පිරිවැටුම මතද, ඒකක ගනන මතද 🤔
    https://elakiri.com/threads/breakin...වෙළෙඳපොළ-ඒකක-15-000-සීමාව-ඉක්මවා-යයි.2191316/
    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (24) දින ඒකක 15,000 සීමාව ඉක්මවා ගොස් තිඛෙනවා.

    ඒ අනුව අද පෙරවරු 11.15 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 212කින් ඉහළ ගොස් ඒකක 15,022.77 සීමාවට පැමිණ තිබූ බවයි සඳහන් වෙන්නේ.

    රු. බිලියන 3.84 ඉක්මවූ පිරිවැටුමක් මේ වන විට වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සදහන් වෙන්නේ.

    ස්ථාවර ආණ්ඩුවක් තියෙන එකේ ප්‍රථිපල තමයි මේ.... ❤️
    ඒකක 15000 ට වඩා අදත් වැඩිනේ. @Brandy2020 ඊයේට සාපේක්ෂව අද අඩු උනොත් ඒත් කඩා වැටීමක්ද 🤷🏽‍♂️
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජෙප්පො කලබල වෙන්න එපා ඈ... සුදුපොලක් කියලා හිතාගනිව්

    ගෝටාගේ කාලෙ නේ මෙහෙම පන්සීය පන්නලා කඩං වැටුනේ.. 561 වගේ මතක
    ------ Post added on Feb 5, 2025 at 6:49 PM