JKIT එකේ වැඩ කරන උන් කව්ද ඉන්නේ?
JKIT එක හොදයිද බන්? working environment එහෙම කොහොමද?
එතකොට සැලරි increment එහෙම තියෙනවද?
additional benefits එහෙම තියෙනවද?
JKIT එක හොදයිද බන්? working environment එහෙම කොහොමද?
එතකොට සැලරි increment එහෙම තියෙනවද?
additional benefits එහෙම තියෙනවද?

group කියල නෑ ඕකුන් තමයි ඉස්සල්ලම lay off පටන් ගන්නේ 