JLPT N5

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    /ජපන් වගේ භාෂාවක් තනියම ඉගෙන ගන්න බැහැ.. ශබ්ද කිරීම්, උච්චාරණය අකුරු යෙදීම් හරියට වෙන්න ඕනා....
    වැරදියට පුරුදු උනොත් හරි එක පස්සේ දැනගත්තත් ආයේ නිවැරදි කරගන්න අපහසුයි
    (නිකන් හිතපන් ඉන්ග්ලිෂ් වල cut කට් කියල, put පට් කියන්න පුරුදු උනොත්....)
    මේකෙත් ඒ වගේ තියනවා වෝ කියලා කියෙව්වට ලියන්නේ හෝ.... තව තියනවා ඒ වගේ ගොඩක්....
    අකුරු සෙට් එක ලියන්න පුරුදු උනාට නම් අවුලක් නැහැ.... එකත් නිවැරිදිව ලියන්න, තෙන් හරියට දන්න පුරුදු වෙන්න ඕනා...
    කතකනා වල තියනවා එකම අකුර ලියන විදිහට ශබ්ද දෙකක්, දෙවි දිහකට එන අවස්ථා..... සංකීර්ණ වැඩියි....
    හැබැයි වචන ව්ලාට සිංහල තේරුම කලින් දන්නවා නම් ගොඩක් ලේසියි අල්ලගන්න
    ඒ නිසා පුළුවන් නම් වොකබුලරි ලිස්ට් එක අරන් එක පුරුදු වෙයන්
     
    Last edited:
    • Love
    Reactions: KasssW

    KasssW

    Member
    Jan 23, 2021
    13
    10
    3
    awankawa kiyanawanam, Kana gahala n4 pass wena eka gamak nehe. study karala n5 pass wenna berinam terumak ne. youtube video ona tharam titiyenawa hondata kiyala dena.

    /ජපන් වගේ භාෂාවක් තනියම ඉගෙන ගන්න බැහැ.. ශබ්ද කිරීම්, උච්චාරණය අකුරු යෙදීම් හරියට වෙන්න ඕනා....
    වැරදියට පුරුදු උනොත් හරි එක පස්සේ දැනගත්තත් ආයේ නිවැරදි කරගන්න අපහසුයි
    (නිකන් හිතපන් ඉන්ග්ලිෂ් වල cut කට් කියල, put පට් කියන්න පුරුදු උනොත්....)
    මේකෙත් ඒ වගේ තියනවා වෝ කියලා කියෙව්වට ලියන්නේ හෝ.... තව තියනවා ඒ වගේ ගොඩක්....
    අකුරු සෙට් එක ලියන්න පුරුදු උනාට නම් අවුලක් නැහැ.... එකත් නිවැරිදිව ලියන්න, තෙන් හරියට දන්න පුරුදු වෙන්න ඕනා...
    කතකනා වල තියනවා එකම අකුර ලියන විදිහට ශබ්ද දෙකක්, දෙවි දිහකට එන අවස්ථා..... සංකීර්ණ වැඩියි....
    හැබැයි වචන ව්ලාට සිංහල තේරුම කලින් දන්නවා නම් ගොඩක් ලේසියි අල්ලගන්න
    ඒ නිසා පුළුවන් නම් වොකබුලරි ලිස්ට් එක අරන් එක පුරුදු වෙයන්
    Thanks machanla advice ekata ❤

    Bump
    ------ Post added on Mar 6, 2021 at 7:19 PM