job එකක් තියනවද ?

corn

Active member
  • Feb 9, 2019
    100
    36
    28
    Ikman, topjobs වගේ siteවල බලන්න. හැබැයි බොරු ad වලට අහු වෙන්න එපා. තව ඉරිදා පත්තර ටික බලන්න පුස්තකාලයට ගිහින්.
    topjobs eke evata dana gmn inne bro !

    bump

    Colombo ලග ඉන්නවනං බයික් එකක් තියනවනං uber pickme food delivery try කරපන්. ෆුල් ටයිම් කරොත් මාසෙට 45+ ෆ්‍රොෆිට් ගන්න පුලුවන් වෙයි
    good idea ! eeth bike license na CTB learners ekata gye ! eke bicycle thibune naha ! gana adu nisa ethaninma karagaththa ! dan thama paduva thynne !
    ------ Post added on Feb 1, 2023 at 12:18 AM
     
    • Love
    Reactions: B.Chat