Job එකක් හොයනවා

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අදුරන කොල්ලෙක් Job එකක් හොයනවා,,, උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් PM එකක් දානවද...

    2011 O-levels - 3A, 1B, 3C, 1S (Maths - A, English - C,)
    2014 A- levels - Economics - A, Accounting - B, Business studies - C.
    Has completed NVQ L3 in Computer application Assistant at VTA...


    Job එකක් සෙට් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දානවද,,,

    ස්තූතියි...
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara


    Has completed NVQ L3 in Computer application Assistant at VTA...



    දැන් CAA එකට ජොබ් නෑ කොල්ලෝ. තිබ්බත් හොයාගන්න අමාරුයි. ඒ ළමයට කියන්න ICTT ඒක හරි ICT (L5) වගේ එකක් කරන්න කියල.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    uuuuuuuuuu.gifhgfhfh.gif