උඹට ඉගෙනීම තියෙනවා ඒත් ආර්ථික ප්‍රශ්න නිසා සල්ලිත් උවමනයි .
මධ්‍යම පන්තියට අඩිය තියන්න හදන එකෙක් උඹ.
පී ආර් නැත්තම් ඔසී වල සිවිල් ජොබක් හොයාගන්න අමාරුයි කියන එක ඇත්ත.
ඩුබායි නම් සල්ලි හෙව්ව හැකි ඒත් එතනත් පොඩි රිස්ක් එකක් තියෙනවා.
යුද්ධය වගේ සීන් නිසා හිටි හැටිය සමහරක් ක්ෂේස්ත්‍ර වල කෙලවිල්ලක් තියෙනවා සිවිල් ඒ ඝනයට අයත් .
පලයන් ඩුබායි .සල්ලි හොයපන් එක්ස්පීරියන්ස් ගනින්.
පී ආර් එකට පොයින්ට් ගාන සෙට් වෙනවා ඩිග්‍රී ප්ලස් වර්ක් එක්ස්පීරියන්ස් එක්ක .
පස්සෙ පී ආර් දාපන් .
ගල්ෆ් රටක වැඩ කරලා තියෙන නිසා පට්ට තැනක් තියෙනවා අනික් රටවල් වල .
පී ආර් එකත් එක්ක ගල්ෆ් එක්පීරියන්ස් එක ඇඩ් උනහම ජොබක් හොයාගන්න එක නතින්ග් .
පස්සෙ ඔසී වල ජොබ් කරන ගමන් පී එච් ඩී එක කරපන් .