මචන් Critical life decision එකක් ගන්න ඕන තැනක ඉන්නේ. මම Civil engineering recently graduated පොඩි එකෙක්. GPA එක අවුලක් නෑ. මගේ Luck එකට හොද Research එකක් සෙට් වුණ නිසා Publication දෙකක් දාගන්නත් පුලුවන් වුණා. ඒ නිසා Aussie වල PhD එකකට යන්න පුලුවන් Chance එකක් තියෙනවා. ගොඩක් Senior අය ගියේ මේ පාත් එක නිසා, මටත් Aussie PhD එකක් සෙට් කරගන්න පුලුවන් කියලා හිතෙනවා.
ඒත් මම දන්න PhD එක ඉවර කරපු කෙනෙක් කිව්වා, Aussie වල PR එක නැතුව, PhD එක තිබ්බා කියලා ජොබක් හොයාගන්න අමාරුයි කියලා. Ego එක Hurt වෙන්නේ නැත්නම් ඔය පොඩි ජොබක් කරලා හම්බ කරගන්න පුලුවන් කිව්වා. Post doc එකක්නම් හොයාගන්න එක ගොඩක් අමාරු සීන් එකක් තියෙන්නේ Competition එක වැඩි නිසා.
මට බයයි ඉතින් PhD එක ඉවරවෙලා ආයෙ ලංකාවට ඇවිත්, මෙහේ ඇකඩමියා යන්න වෙයිද කියලා. ලංකාවේ ඇකඩමියා සැලරි මදි බං.
මට තියෙන අනිත් Option එක තමයි ඩුබායි යන එක. එහේ Civil engineers ලට ඕන තරම් Vacancies තියෙනවා. ගිය අය කියන්නේ තව අවුරුදු 300 කටවත් එහේ අළුත් Construction වැඩ නවතින්නේ නෑ කියලා. තාම අතගහපු නැති පැති බරටම තියෙනවා. Google map එක බැලුවත් ඒක පේනවා. සාමාන්‍යයෙන් මම ගියපු අයගෙන් ඇහුවම, පළවෙනි සැලරි එක ලක්ෂ 5 ට ගිය අයත් හිටියා, පළවෙනි සැලරි එක ලක්ෂ 12 ගිය අයත් හිටියා. ඒ නිසා මේ අතරේ ගාණක් පළවෙනි සැලරි එකට ගන්න පුලුවන්.
මට එහෙම ලොකු සල්ලිකාර පවුලකින් එන කෙනෙක් නෙවේ බං. ඒකයි මෙච්චර උඩට ඉගෙනගත්තෙත්. මට හිතෙනවා ජීවිතේ සල්ලි තමයි Important වෙන්නේ කියලා. මට දැනට හම්බෙන පඩියත් එක්ක, මගේ Basic වියදම් Cover කරගන්නත් ටිකක් අමාරු සීන් එකක් තියෙන්නේ. ඒ නිසා තමයි ඩුබායි Option එක බැලුවේ. ඒත් වෙලාවකට හිතෙනවා, මම ඩුබායි ගිහින්, මගේ Basic අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න ගාණක් හම්බුණාට පස්සේ මම මානසික නිදහසට Priority එක දීලා ගත්ත Decision එක ගැන Regret වෙයිද කියලත්.
මේ යන විදිහට (Civil ඉන්ජෙක් විදිහට), ගෙයක් වාහනයක් ඉක්මණින් ගන්න තියෙන Option එක මේක විතරයි වගේ සීන් එකක් තියෙන්නේ. ඩුබායි ගිහින් කට්ට කාලා හොද කුට්ටියක් ඉතිරි කරගෙන එන්න හිතෙනවා.
ඒත් ඩුබායි වල පට්ට වැඩ ටිකක් කරන්න තියෙනවා. දවස් 6ක් වැඩ. එළියකට බහින්න බෑ රස්නේ නිසා. කොටු වෙලා ඉන්න තියෙන්නේ.
සෙල්සියස් 40ටත් නගිනවා සමහර දවස් වලට. ගියපු එවුනුත් මහ ලොකු සතුටකින් නෙවේ ඉන්නේ සල්ලි හම්බුණාට කියලා හිතෙනවා උන් එක්ක කථා කරාම.
ඕක තමයි මගේ ප්‍රශ්නේ. Path එකක් හොයාගන්න බැරිව ඉන්නේ. උඹලා හිතන්නේ මම මේ වෙලාවේ ගන්න ඕන තීරණේ මොකක්ද කියලා???

සමහර උන් කියාවි සල්ලි ඕන සල්ලි ඕන කියල. ඔව් සල්ලි ඕන, ඒවගේම Quality of Life කියන එකත් ඕන. හරක් බහුතරයක් ඉන්න රටවල වල සල්ලි කඳු තිබ්බත් Quality of Life නෑ.
engineering, QS apu un enne ohoma hithan tama. elawanakan yanne na awata passe. giyath yanne Australia, New Zealand wage.