ඔව්. වෙන වෙන දේවල් ටිකකුත් ඇහුවාකුරුණෑගලට බස් එකේ යන හැටි උබ නේද කලින් ත්‍රේඩ් එකක් දාලා අහලා තිබ්බේ.![]()
ඔව්. වෙන වෙන දේවල් ටිකකුත් ඇහුවාකුරුණෑගලට බස් එකේ යන හැටි උබ නේද කලින් ත්‍රේඩ් එකක් දාලා අහලා තිබ්බේ.![]()
Uba job eke inna gamanmada business eka patan gaththe?ඒක ඇත්ත. කරපු නිසා දන්නව. සෑහෙන අමාරුයි..
නෑ අයින් වෙලා..Uba job eke inna gamanmada business eka patan gaththe?
ආයෙ හම්බුනොත් දාන්නම් මචංMchn, meke original post eka share karapan puluwannam..
උට්ටො අර පොටෝ දාපු කෙල්ල? මොකෝ සීන් එක?අපෝ. දන්න උන්ට කියන්නේ. කුරුණෑගලින් කකුල් බෙට්ටක්වත් ගන්න එපා.
මාත් යන්තමින් බේරුනේ
Bank එකේ Job එකෙන් අයින් වුනේ ඇයි,
අපරාදේ කියන අයට
සතියෙ දවසක දවල් 12 ට ඔයා නාපු දවසක් මතකද?
හිතුව ගමන් සතියෙ දවස් ගානක් කොහෙ හරි නිදහසේ ගියා මතකද?
හෙට සදුදා කියලා මොන තරම් ඉරිදට හූල්ලනවද?🥹
Monthly Salary එක එනකල් වැඩ hold කරන් හිටපු අතීතයක් මටත් තිබුනා.
හැබැයි ඒ Salary එක අද දවසට හොයන්න පුළුවන් තැනක මම ඉන්නව කියලා අවංක සතුටක් ලබනවා.
ඒ වගේම ඉස්සර මාසේ Salary එකට මම Adjust වුනා
දැන් මට මාසෙට ඕන ගාන තීරණය කරන්නෙ මම.
ඒක වෙනම feeling එකක්.
දවල්ට නාන්න තියා සතියෙ දවස් වල ඉර එලිය දැක්කෙ නෑ මම.
පාන්දර 5:30 ට ගෙදරින් ගියාම ආපහු ආවේ රෑ 8:30. වැඩි මිසක් අඩු නෑ. Last Branch එකට දවසට 128km එහාට මෙහාට ආවා. බස් 2 ක යන්න ඕන. 8:30 ට seat එකේ ඉන්න ඕන. Stand up meeting වල Daily targets කියන්න ඕන. ඒ හැම තැනකම කලේ අනුන්ගේ Dreams වෙනුවෙන් මම මහන්සි වුන එක විතරයි..
Monthend එකේ හැමතැනම ගිහින් ගෙනාව Accounts Loan Lease කියන්න ඕන.
Files කට්ට කාලා අපි කරලා, Annual report වල (KPI) officers ලා අපේ මහන්සිය A වලින් පුරවගෙන Bonus ගන්නවා.
අපිට වෙන්නෙ මොකක්ද කියලා බැංකුවේ අය දන්නවා. මීට වඩා දේවල් වෙනවා කරන්න වෙනවා. හැමදේම කියන්න බෑ.. මේ ටික හරි දැම්මෙ බැංකුවෙන් එලියට එන්න එකෙන් ඉන්නවා නම් ඒකට ගැම්මක් වෙන්න.
2022 මම ගත්ත තීරනය නිසා 2023 බැංකුවෙන් එලියට එනවා. අද මට දැනෙන දේ වෙනම feeling එකක්.
මගේ වචනෙන් කියනවා නම්, මට මම වැඩ්ඩෙක්.
අද මගෙ ජීවිතේ ගන්න හැම තීරනයක්ම ගන්නේ මම. මගේම staff එකක්, මගේම කියලා ව්‍යාපාර කිහිපයක්... මේ හැමදේම ඉබේ ලැබුනේ නෑ.
උනන්දුව උත්සහය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ.
කරන දේ අවංකවම කරන්න.
ඔයාගෙ ජීවිතේ Dreams තියා ගන්න ඒව Acheive කරන්න Plans හදන්න. තමන්ගෙම Dreams වෙනුවෙන් වැඩ කරන්න.
Copied from facbook
හැමෝටම අදාල නෑ.. තමන් කරන දෙයින් තමාට අනාගතයක් නෑ වගේ හෝ මදි වගේ හෝ පේන. satisfaction එක නැති සහ තනියම දෙයක් පටන් ගන්ම ඇම්මක් සහ ඒකට ඕනෙ skills තියන අයට පමනයි
ඔවු ඒකයි. මට කොහොමත් පොඩි කාලෙ ඉදල බිස්නස් වැඩ වලට ආසයි. පොඩි පොඩි දේවල් කරල ත් තියනව. අනික hobby එකට වගේ economics , business management වගේ self study කරනව. මට බේසික් නෑ මොකද මට තිබුනෙ engineering background එකක්. ඉතිං ඒව ආසවෙන් ඉගෙන ගත්ත. එක එක research කලා. ජොබ් කරද්දි ඒවගෙ වෙන අඩුපාඩු එහෙම දැක්ක. පස්සෙ ඉතිං තීරනයක් ගත්ත කෙල වෙන්න හරි කියල.මේක බන් අපි සමහරක්ට sense වෙනව නේද. ඕක එන්නෙ නැත්තන් තමන්ගෙ දේවල් කරන්න යන්න හොඳ නෑ කියලයි මාත් හිතන්නෙ.
මගෙ නෙමේ bro මේ කතාව.. මගෙ business එකක් රන් වෙනව. හැබැයි මේ කාලෙ ලේසි නෑ.. ඉදල රෑ වෙනකන් වැඩ..congrats ohoma business ekak run wenawa kianne hari satutui. ape nm api kohe giyath meetings critical decisions e period eke ganna onanm enawa ehemath natiwa run wenawa kianne sahenna satutui e business model eka gana
ඌ තාම පොඩි එකෙක්.. ඒ නිසා වෙන්නැතිඅනේ හුකේ හොඳට හම්බ කරන business කරන උන්ට උන්ගෙ පම්පෝරිය ගහන්න වෙලාවකවත් උවමනාවක්වත් නෑ
ඔහොම හෑලි ලියන්නේ එක්කෝ පිරමිඩ් කාරයෙක් නැත්තන් කෝස් කාරයෙක්
එකෙම්ම පාමසියක්..සියලු දේ අඩුත් නැතුව වැඩිත් නැතුව තියෙන පොඩි ටවුන් එකක පටන් ගන්න පුලුවන් බිස්නස් එකක් කියපල්ලා බලන්න..
මොකක් හරි කරන්න හිතෙන්න ත් එපායැ. සහ දිගටම කරගෙන යන්න උන තියෙන්නත් එපායෑ.. ඒක ඉතිං ලක් එකක් තමා.Good luck. Mark Cuban ge interview ekak thiyenawa... uu kelinma kiyanawa hard work wagema LUCK ekath oni..u kiyanawa uu eda e karapu dey ada uta karanna labuna nam samaharavita uu billinor kenek novenna thibuna... LUCK is palying part.
ape language eken kiynawa nam PINA / PAWA
matath pharmacyak danna hithila thiyenne. Yako patta dote thiyana pharmacy walatath patta senagakne inne.ඌ තාම පොඩි එකෙක්.. ඒ නිසා වෙන්නැති
එකෙම්ම පාමසියක්..
------ Post added on Aug 21, 2025 at 3:30 PM
පිස්සි හැදෙන revenue එකක් තියෙන්නෙ..matath pharmacyak danna hithila thiyenne. Yako patta dote thiyana pharmacy walatath patta senagakne inne.
Pharmacy ekak danna, licence ekak ehema thiyenna epai ban, anika beheth gena knowledge ekak nathuwa owa karanna puluwanda ban?එකෙම්ම පාමසියක්..
------ Post added on Aug 21, 2025 at 3:30 PM
ai machan moko uneඅපෝ. දන්න උන්ට කියන්නේ. කුරුණෑගලින් කකුල් බෙට්ටක්වත් ගන්න එපා.
මාත් යන්තමින් බේරුනේ
මොකක් හරි දෙයක හරය කියල එකක් තියනවනෙ අන්න ඒක බලල ගන්න පුලුවන් දෙයක් තියනව නම් ගන්න දැම්මෙ. ඌ මොන ද කරන්නෙ කින්ද මන්ද දන්නෙ නෑ මං. මට වැඩකුත් නෑ.
ඉතිං ඒකටනෙ pharmacist කෙනෙක්ව hire කරන්නෙ. pharmacy course එක කරපු අය ඕනෙ තරම් license එක rent එකට ත් දෙනව.Pharmacy ekak danna, licence ekak ehema thiyenna epai ban, anika beheth gena knowledge ekak nathuwa owa karanna puluwanda ban?
උඹ කියන්නෙ මේක දැක්කම උඹේ ඔලුවෙ ඇදුනෙ හරෙනෙ..එහෙම එවුන්ගෙන් ගන්න කියලා දෙයක් නෑ බන්.
ඔහොම කරපු විදිය අමතක කරලා ගන්න තියෙන දේවල් ගන්න කියලා තමයි ලංකාවෙ ඔච්චර හොරකං වංචා වෙන්නෙ.
ඒකට කියන ලොකුම නම තමයි “ගේමක් ගහනවා” කියන එක.
අදත් දැක්කා පෝස්ට් වගයක් ඔන්ලයින් ඕඩර් කරපු එකක දාපු එක වගේ නෙවෙයි ආපු එක. තව එකක ආපු ඕඩරේ ඩැමේජ් නමුත් මාරු කරන්නෙ නැතුව ඉඳලා. ඔන්න ඕව වෙන්නෙ අර වගේ කරපු විදිය හිතන්නෙ නැතුව “ගේමක් ගහන්න” යනකොට.
ලංකාවෙ ඔහොම “ගේමක් ගහන එක” ගේමක්ම නැති වැඩක්. කට්ටියක් ඒක තෝරගන්නව වෙන කරන්න දෙයකුත් නැති නිසා. තව අය ඒක තෝර නොගෙන ඉන්නවා. එච්චරයි වෙනස.
ඉතිං ඒකටනෙ pharmacist කෙනෙක්ව hire කරන්නෙ. pharmacy course එක කරපු අය ඕනෙ තරම් license එක rent එකට ත් දෙනව.