muge file user folder eke luනිකමට බලන්න C: එකේ windows.old කියල ෆෝල්ඩරයක් තියේද කියල
muge file user folder eke luනිකමට බලන්න C: එකේ windows.old කියල ෆෝල්ඩරයක් තියේද කියල
hari hari thin,wenawa thama utto oka terenadda?
recovery ekak 100% wenne na pako % ekak thama hariyanne

PM ekak dannam broicare data recovery meka balapn
email aekka ewapan man share karmnam
email aekka ewapan man share karamnm
------ Post added on Aug 29, 2023 at 12:18 PM
Sirawata munge office eke backup servers nadda mandanedakin thopi Mona tharam modada? wadak nathi dewal idala cloud danne dan kale
Ne broනිකමට බලන්න C: එකේ windows.old කියල ෆෝල්ඩරයක් තියේද කියල
ඒම එන්නේ අප්ඩේට් එක්ක විතරයි බන්නිකමට බලන්න C: එකේ windows.old කියල ෆෝල්ඩරයක් තියේද කියල
Servers wala backup thiyenne bn clouds wala thamai, cloud eke shared folder ekak thiyenawa, user data uplod karanna amathaka wela.. a asse windows corruption ekak awa nisa format karanna una ,Sirawata munge office eke backup servers nadda manda
Anika desktop eka save karala. lol
sent it machanPM ekak dannam bro
නෑ C: එක ෆෝමැට් නොකර පරණ එක තියෙද්දිම සිලෙක්ට් කළොත් අප්ඩේට් එකක් නූනත් හැදෙනවඒම එන්නේ අප්ඩේට් එක්ක විතරයි බන්
ඉතින් කවුද කවුද පරණ පාටිශන් එක උඩම os ගහන්නේනෑ C: එක ෆෝමැට් නොකර පරණ එක තියෙද්දිම සිලෙක්ට් කළොත් අප්ඩේට් එකක් නූනත් හැදෙනව
ඉතින් එහෙම ගහන්න පුළුවන් කියන්නේ එහෙම ගැහුවා වෙන්න non-zero චාන්ස් එකක් තියෙනවනේ. ඒකයි ඇහුවෙ windows.old ෆෝල්ඩරේ තියෙනවද කියලඉතින් කවුද කවුද පරණ පාටිශන් එක උඩම os ගහන්නේ