Job එක cloud පැත්තට මාරු කරගන්න ඕනෙ

RedAnt

Active member
  • May 17, 2021
    131
    176
    43
    මචංලා මට cloud පැත්තෙ job එකක් හොයාගන්න ඕනෙ.මං දැනට AWS Associate level එක complete.මං හිරවෙන තැන තමා cloud පැත්තෙ experience ඉල්ලන තැනින්.මට අවුරුදු 1 කට අඩු cloud experience එකක් තියෙන්නෙ.
    *කොහොමද මං ජොබ් එකක් හියාගන්නෙ.
    *කොහොමද Hands on skills හදාගන්නෙ.?

    මේ field එකේ කාලයක් ඉන්න අය මේ ගැන දන්න අය සපෝර්ට් එකක් දෙයි කියලා හිතනවා
     
    • Love
    • Like
    Reactions: jennt and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    matath mee wage case ekak weyi da kiyala hithenawa
    project management field ekata bassoth
    please help/advise please

    Reactions: jennt and kinkon

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මමත් dev ඉන්නෙ, මමත් මේ දවස්වල AWS / GCP & oracle professional certification සෙට් එකක් කරනව.
    AWS solution architech එක මේ december ලියල දාලම apply කරන්න ඉන්නෙ. Devops/ SRE වගේ එක පාරම දාන්නෙ නැතුව cloud operation වගේ පනින්න පුලුවන්නම් හොදයි කියලයි ගොඩක් උන් කියන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    matath mee wage case ekak weyi da kiyala hithenawa
    project management field ekata bassoth
    please help/advise please
    dev ඉදල PM යන්න නන් ලොකු අවුලක් නෑ.

    මචංලා මට cloud පැත්තෙ job එකක් හොයාගන්න ඕනෙ.මං දැනට AWS Associate level එක complete.මං හිරවෙන තැන තමා cloud පැත්තෙ experience ඉල්ලන තැනින්.මට අවුරුදු 1 කට අඩු cloud experience එකක් තියෙන්නෙ.
    *කොහොමද මං ජොබ් එකක් හියාගන්නෙ.
    *කොහොමද Hands on skills හදාගන්නෙ.?

    මේ field එකේ කාලයක් ඉන්න අය මේ ගැන දන්න අය සපෝර්ට් එකක් දෙයි කියලා හිතනවා

    දැන් මොනවද කරන්නෙ මචන්.
    ------ Post added on Nov 8, 2021 at 6:59 PM
     
    • Like
    Reactions: jennt and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    uba system support da karanne ?
    මචංලා මට cloud පැත්තෙ job එකක් හොයාගන්න ඕනෙ.මං දැනට AWS Associate level එක complete.මං හිරවෙන තැන තමා cloud පැත්තෙ experience ඉල්ලන තැනින්.මට අවුරුදු 1 කට අඩු cloud experience එකක් තියෙන්නෙ.
    *කොහොමද මං ජොබ් එකක් හියාගන්නෙ.
    *කොහොමද Hands on skills හදාගන්නෙ.?

    මේ field එකේ කාලයක් ඉන්න අය මේ ගැන දන්න අය සපෝර්ට් එකක් දෙයි කියලා හිතනවා
     
    • Like
    Reactions: jennt

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Dev ඉදලා project manager පැත්තට යන්න මොනවද මචං හදාගන්න ඕන? එතකොට salary වශයෙන් ගත්තොත්, dev වලින් ඉස්සරහට යන කෙනාට salary වැඩිද? නැත්නම් technical project manager වගේ ගියොත් ඒ වගේ salary එකකට යන්න පුලුවන්ද?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    dev experience
    scrum master certification
    or PMP
    cima part qualification mama danne mecharyi
    waddo support

    Dev ඉදලා project manager පැත්තට යන්න මොනවද මචං හදාගන්න ඕන? එතකොට salary වශයෙන් ගත්තොත්, dev වලින් ඉස්සරහට යන කෙනාට salary වැඩිද? නැත්නම් technical project manager වගේ ගියොත් ඒ වගේ salary එකකට යන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: jennt and psycho95

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Kochra certification ewwa mewwa koi atamagala kalath thamange networking skills hadaganna. dan contact ekak nathiwa jobs walata yanna hari amarui industry experience 10 years pannata passe specially.

    community ekath ekka blend wenna one. hi machan hello kiyala hari kiyala thamange nama anik un danaganna one. etakota thama chances wadi.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    එකම ක්ලවුඩ් ප්ලට්ෆෝම් එකක හිරවෙලා ඉන්න එපා. Azure එක්සැම් එකකුත් කරන්න. ඊට පස්සේ එන්ට්‍රි ලෙවෙල් ජොබ් එකකට ඇප්ලයි කරන්න.
     
    • Like
    Reactions: jennt

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ

    Up
     
    • Like
    Reactions: jennt