මම දන්න අයියා කෙනෙක් ඉන්නවා ඔස්ට්‍රේලියාවේ..එයාගෙ කෙල්ල පට්ට bright GPA 4 ....ambition වැඩී
මිනිහාත් වරදක් නෑ, engineer කෙනෙක් හැබැයි ඒකි තරම් high speed නෑ carrer growth එකේ..මේ ලගදි ඒ ගෑනු ළමය මිනිහගෙන් වෙන් වෙලා ගිහින් හේතුව කියලා තියෙන්නේ මිනිහා carrer growth එක මදි කියලා..හැබැයි ඒ කෙල්ලට වෙන කොල්ලෙක්වත කවරුත් නෑ..අපිටත් හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා..ඒකි එහෙම නරක ගෑනු ළමයෙකුත් නෙවෙයි..