JOB : මචන් ලොකු උදවුවක්!

Alcatrazz

Member
Sep 5, 2015
48
0
0
JOB : මචන් ලොකු උදවුවක්!

මම මේ ජොබ් offer ලෙටර් එකට සයින් කරා. ඒත් තාම වැඩ පටන් ගත්තෙ නෑ. මීට වඩා හොඳ ඔෆර් එකක් ආවොත් මට යන්න පුලුවන් ද මේකට බැ කියල​?

j9s3d745

:baffled::baffled::baffled::baffled::sorry::sorry::sorry::sorry::sorry::sorry:

ලොකු උදවුවක් බන් බම්ප් එකක් හරි දියන්.
 
Last edited:

Alcatrazz

Member
Sep 5, 2015
48
0
0
ඕනෙ නම් මුල් මාස 6 ඇතුලත කැමති වෙලාවක නවතින්න පුලුවන්. ප්‍රොබේශන් කියන්නෙ ඒකටනෙ

aeth ban un masa 3kata kalin kiyanna oone kiyala thiyenawane. aekai awula? probation innawanam ehema masa 3kata kalin kiyanna oone nedda? :(
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,134
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    aeth ban un masa 3kata kalin kiyanna oone kiyala thiyenawane. aekai awula? probation innawanam ehema masa 3kata kalin kiyanna oone nedda? :(

    ප්‍රොබේශන් කියන්නෙ උඹට ඕනෙ නම් ඒ වෙලාවෙ නැගිටල ගෙදර යන්න පුලුවන්. උන්ට ඕනෙ නම් උඹේ බෙල්ලෙන් අල්ලල එලියට දාන්නත් පුලුවන්. ප්‍රොබේශන් එකෙන් පස්සෙ කම්කරු නීති වලට අනුව 1 මාසෙක දැනුම් දීමක් ඕනෙ. ඔය මාස 3ක කතාව නිකම් ගිවිසුමක් විතරයි. ඒක වලංගු නෑ ප්‍රොබේශන් එකට.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ප්‍රොබේශන් කියන්නෙ උඹට ඕනෙ නම් ඒ වෙලාවෙ නැගිටල ගෙදර යන්න පුලුවන්. උන්ට ඕනෙ නම් උඹේ බෙල්ලෙන් අල්ලල එලියට දාන්නත් පුලුවන්. ප්‍රොබේශන් එකෙන් පස්සෙ කම්කරු නීති වලට අනුව 1 මාසෙක දැනුම් දීමක් ඕනෙ. ඔය මාස 3ක කතාව නිකම් ගිවිසුමක් විතරයි. ඒක වලංගු නෑ ප්‍රොබේශන් එකට.

    :yes:
    Mage contract eke nam thiyenne any party can terminate at any time without giving any reasons. :rofl:
     
    Alcatrazz

    Member
    Sep 5, 2015
    48
    0
    0
    ප්‍රොබේශන් කියන්නෙ උඹට ඕනෙ නම් ඒ වෙලාවෙ නැගිටල ගෙදර යන්න පුලුවන්. උන්ට ඕනෙ නම් උඹේ බෙල්ලෙන් අල්ලල එලියට දාන්නත් පුලුවන්. ප්‍රොබේශන් එකෙන් පස්සෙ කම්කරු නීති වලට අනුව 1 මාසෙක දැනුම් දීමක් ඕනෙ. ඔය මාස 3ක කතාව නිකම් ගිවිසුමක් විතරයි. ඒක වලංගු නෑ ප්‍රොබේශන් එකට.

    man baya unaa deiyoo. mun hena chaater ban. man hithuwa aniwaryennma yanna oone kiyala man athsan karapu nisa. ehema givisuma keduwa kiyala awulak wenne neeneda machoo? man yanne ne kiyala hitha gaththa. :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    man baya unaa deiyoo. mun hena chaater ban. man hithuwa aniwaryennma yanna oone kiyala man athsan karapu nisa. ehema givisuma keduwa kiyala awulak wenne neeneda machoo? man yanne ne kiyala hitha gaththa. :D

    kiyana taram owa ochara balane na bun company wala

    mokak hari case ekakadi tamai itin owa adenne ...
     
    • Like
    Reactions: d7k