ඕනෙ නම් මුල් මාස 6 ඇතුලත කැමති වෙලාවක නවතින්න පුලුවන්. ප්‍රොබේශන් කියන්නෙ ඒකටනෙ

Under probation one of parties can terminate the contract
aeth ban un masa 3kata kalin kiyanna oone kiyala thiyenawane. aekai awula? probation innawanam ehema masa 3kata kalin kiyanna oone nedda?![]()
ප්‍රොබේශන් කියන්නෙ උඹට ඕනෙ නම් ඒ වෙලාවෙ නැගිටල ගෙදර යන්න පුලුවන්. උන්ට ඕනෙ නම් උඹේ බෙල්ලෙන් අල්ලල එලියට දාන්නත් පුලුවන්. ප්‍රොබේශන් එකෙන් පස්සෙ කම්කරු නීති වලට අනුව 1 මාසෙක දැනුම් දීමක් ඕනෙ. ඔය මාස 3ක කතාව නිකම් ගිවිසුමක් විතරයි. ඒක වලංගු නෑ ප්‍රොබේශන් එකට.

man baya unaa deiyoo. mun hena chaater ban. man hithuwa aniwaryennma yanna oone kiyala man athsan karapu nisa. ehema givisuma keduwa kiyala awulak wenne neeneda machoo? man yanne ne kiyala hitha gaththa.![]()
Unta call karala kiyapan.Unta call karala kiyapan.
puduma ratakne maasa 3kata kalin kiyanna oone kiyanne budu ammo. 
man baya unaa deiyoo. mun hena chaater ban. man hithuwa aniwaryennma yanna oone kiyala man athsan karapu nisa. ehema givisuma keduwa kiyala awulak wenne neeneda machoo? man yanne ne kiyala hitha gaththa.![]()
Unta call karala kiyapan.