JOB : මචන් ලොකු උදවුවක්!

Alcatrazz

Member
Sep 5, 2015
48
0
0
:yes:

දැනුම් දෙන්න අවශ්‍යතාවයක් නැති උනත් කෝල් කරන එක හොඳයි. නැත්නම් උඹව ඉන්ටවිව් කරපු එකට හොඳ නෑ

meekai aiye seen eka unnta maawa oonemai ehema seen ekak thiyenawa. un bohoma amaruwen mawa hoyagaththeth. interview godak giya unge. man witharai shape une. but mata 3 months seen eka aawula.un hithan inne man ei kiyala. :(
 
Last edited:

Alcatrazz

Member
Sep 5, 2015
48
0
0
kiyana taram owa ochara balane na bun company wala

mokak hari case ekakadi tamai itin owa adenne ...

man karana wedee karana un hoyaganna adui. but man ae job roll ekata kemthi ne offer ekak awa nethi nisa giye. aeth den yanna be wage. mata baya hithune ooke man sign ekak dapu nisa aniwa masa 3kata kalin kiyanna oone kiyala mona unath. neththam man unta masa 3ka sallli gewanna oone kiyala. :( un hithan inne man ei kiyala. :(
 
Last edited:

aiwi

Member
Jul 8, 2016
270
23
0
මෙහෙමයි උඹ ඕනි වෙලාවක letter එකක් දාල අයින් වෙයන්, එහෙම නැතිව call එකක් දැම්මත් ඇති, ඒක එච්චර formal නැ.
අයින් උනා කියල නඩු දන්නේ නැ බන් හැබැයි උඹට හම්බ වෙන්ට තියන එක දවසක salary එකක් වත් හරි claim වත් හම්බෙන්නේ නැ
ඊට අමතරව උඹව අයේ කවදාවත් උන්ගේ company එකකට ගන්නේ නැතිවෙන්ට black list කරන්ට පුළුවන්.
 
  • Like
Reactions: d7k

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඔය මාස තුනේ කතාව එච්චර හිතන්න එපා. මමනම් කවදාවත් අහල නෑ එහෙම ගියා කියලා කම්පැනියෙන් නඩු දාපු අවස්තාවක් සාමාන්‍ය ජොබ් එකකට. කම්කරු උසාවියේදි වලංගු වෙන්නෙත් එක මාසෙක දැනුම්දීම විතරයි.
    උඹ ස්ථිර හිටියත්, ඇතුලේ ප්‍රශ්නයක් තියනවන්ම් හරි, පිට ප්‍රශ්නයක් තියන්වනම් හරි HR එකත් එක්ක කතාක්‍රලා ඕක ශේප් කරගන්න පුලුවන්. සාමන්‍යෙන් මාසෙකින් යන්න පුලුවන් ඕනම කම්පැනියකින් හොඳ හේතුවක් තියනවනම්. කිසි අවුලක් නෑ.
    ඔය ගිවිසුම් ඕන වෙන්නේ උඹ මොකඛරි ජල්තරස් වැඩක් කරලා කම්පැනියට පාඩු කරල මාරුවෙලා ගියොත් ඇතිවෙන නීතිමය ප්‍රශ්න වලක්වන්න.
    කතාබහ කරල ගොඩක් දේවල් වෙනස් කරගන්න පුලුවන්. ඒත් උඹ ප්‍රොජෙක්ට් එකක ඉන්නවනම් මැදදි දාල යන්න එපා. ඒක professional නෑ. knowledge transfer, documentation, code commenting and review, initiation training ඔක්කොම කරල දීලා පලයන් යන්නම ඕනම්.
    ඔය ගිවිසුමේ තියන අවුරුද්දක් යනකම් වෙන කම්පැනියක වැඩ කරන්න බෑ කියන එකනම් වලංගු නෑ මම හිතන්නේ. (legally invalid contract conditions) මොකද උඹ කොහොමත් ජොබක් හොයාගන්න්නේ උඹ දන්න ෆීල්ඩ් එකෙන්නේ. මතක තියාගන්න කම්කරු නීති වලට පිටින් යන කිසිම ගිවිසුම්ගත කරුණකට නීතිමය වලංගුභාවයක් නෑ.
    උඹ බය නැතුව පලයන්. වෙන ජොබක් හම්බුනොත් පස්සෙ යන්න බැරිය.
    PS: i'm not a lawyer!
     
    • Like
    Reactions: d7k

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    uba wena methana wedata yanne nethuwa nathara wenawa nam 3 months ethulatah uba eka kiyanna oni company ekata. written notice ekak denna oni. e wagema company ekatath puluwan ubawa ain karala danna. hebei eyalath ubata kiyanna oni 3 months kalin ubawa ain karanawa kiyala.
     

    Alcatrazz

    Member
    Sep 5, 2015
    48
    0
    0
    uba wena methana wedata yanne nethuwa nathara wenawa nam 3 months ethulatah uba eka kiyanna oni company ekata. written notice ekak denna oni. e wagema company ekatath puluwan ubawa ain karala danna. hebei eyalath ubata kiyanna oni 3 months kalin ubawa ain karanawa kiyala.

    umbata hondatama sure da? anith aya quwe wena kathawak neh.