ඔය මාස තුනේ කතාව එච්චර හිතන්න එපා. මමනම් කවදාවත් අහල නෑ එහෙම ගියා කියලා කම්පැනියෙන් නඩු දාපු අවස්තාවක් සාමාන්‍ය ජොබ් එකකට. කම්කරු උසාවියේදි වලංගු වෙන්නෙත් එක මාසෙක දැනුම්දීම විතරයි.
උඹ ස්ථිර හිටියත්, ඇතුලේ ප්‍රශ්නයක් තියනවන්ම් හරි, පිට ප්‍රශ්නයක් තියන්වනම් හරි HR එකත් එක්ක කතාක්රලා ඕක ශේප් කරගන්න පුලුවන්. සාමන්යෙන් මාසෙකින් යන්න පුලුවන් ඕනම කම්පැනියකින් හොඳ හේතුවක් තියනවනම්. කිසි අවුලක් නෑ.
ඔය ගිවිසුම් ඕන වෙන්නේ උඹ මොකඛරි ජල්තරස් වැඩක් කරලා කම්පැනියට පාඩු කරල මාරුවෙලා ගියොත් ඇතිවෙන නීතිමය ප්‍රශ්න වලක්වන්න.
කතාබහ කරල ගොඩක් දේවල් වෙනස් කරගන්න පුලුවන්. ඒත් උඹ ප්‍රොජෙක්ට් එකක ඉන්නවනම් මැදදි දාල යන්න එපා. ඒක professional නෑ. knowledge transfer, documentation, code commenting and review, initiation training ඔක්කොම කරල දීලා පලයන් යන්නම ඕනම්.
ඔය ගිවිසුමේ තියන අවුරුද්දක් යනකම් වෙන කම්පැනියක වැඩ කරන්න බෑ කියන එකනම් වලංගු නෑ මම හිතන්නේ. (legally invalid contract conditions) මොකද උඹ කොහොමත් ජොබක් හොයාගන්න්නේ උඹ දන්න ෆීල්ඩ් එකෙන්නේ. මතක තියාගන්න කම්කරු නීති වලට පිටින් යන කිසිම ගිවිසුම්ගත කරුණකට නීතිමය වලංගුභාවයක් නෑ.
උඹ බය නැතුව පලයන්. වෙන ජොබක් හම්බුනොත් පස්සෙ යන්න බැරිය.
PS: i'm not a lawyer!