Job after age 30

Steam.PuNk

Member
Oct 27, 2014
76
3
0
machanla aurudu 30ta passe aluthin ma job walata giya aya innawada?
monawage qualification walinda giya? mona field ekenda?
comment karagena yannako udauwak widiyata...
(age 30 passe carrier change karapu ayath innawa nam comment karanna)
 
  • Like
Reactions: priyade

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    machanla aurudu 30ta passe aluthin ma job walata giya aya innawada?
    monawage qualification walinda giya? mona field ekenda?
    comment karagena yannako udauwak widiyata...
    (age 30 passe carrier change karapu ayath innawa nam comment karanna)

    thama giye na ban. giyoth kiyannam 30+:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    Man nan change kara.age 28 HR manager.Age 29 ausi cleaner.Age 30 supervisor to contract owner.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ප්‍රශ්නයක් අහන්න ඉස්සෙල්ල පොඩ්ඩක් කල්පනා කරලා බලපන්, අවුරුදු 30න හරි 60න හරි ජොබ් එකකට යන්න ඕනේ තමන්ට තියෙන සිදුදුකම් එක්ක.

    1. උබේ සුදුසුකම් මොනවද?
    2. අවුරුදු 30 වෙනකන් ජොබ් නැති උනේ මොකද ?
    3. අවුරුදු 30 එක්ස්පිරියන්ස් නැතුව උබට සැලරි කියක් ඕනෙද?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    machanla aurudu 30ta passe aluthin ma job walata giya aya innawada?
    monawage qualification walinda giya? mona field ekenda?
    comment karagena yannako udauwak widiyata...
    (age 30 passe carrier change karapu ayath innawa nam comment karanna)

    මම එහෙම උත්සහයක් ගත්තා
    ඒත් එක දෙයක් නිසා වැලැක්වූනා.
    අවශ්‍ය එකද දේ අධීෂ්ඨානය

    හෙල්ප් එකක් ඕනේ නම් කියන්න බ්‍රදර්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    why do you think people are not supposed to work after 30+ ? i have seen a lot of 30+ job hunting guys

    I believe if you dont have a proper job at 30,your skills are on another thing.might be business or other.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ හැටියට අවුරුදු 30ක් කියන්නේ මහලොකු වයසක නෙමෙයි බන්. ගොඩක් එවුන් බදින්නෙත් 30 කිට්ටු වෙලා. ඉතින් 30න් පස්සෙ අලුත් ජොබ්වලට යනවයි කියන්නේ ගොඩක් කොමන් දෙයක්. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,825
    66,351
    113
    genu interview karanakota mala paninne nedda ban.mata nan hombata aninna hitenawa
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    දැනට රටේ තියෙන තත්ත්වය අනුව නම් 30 න් පස්සේ රස්සාවක් හොයාගන්න එක ලේසි නැහැ. මොකක් හරි ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් නම් හැකියාවක් තියෙනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැනට රටේ තියෙන තත්ත්වය අනුව නම් 30 න් පස්සේ රස්සාවක් හොයාගන්න එක ලේසි නැහැ. මොකක් හරි ක්ෂේත්‍රයක ප්‍රවීනයෙක් නම් හැකියාවක් තියෙනවා.

    සහතික ඇත්ත. තමන් ඉන්න ෆීල්ඩ් එකේ කාගෙන ඉහලටම යන එකාට ඔය කිසි අවුලක් නෑ. :yes: