Job application reply time

dilbusiness

Member
May 27, 2017
52
3
0
Job එකකට apply කළා ම IT, reply එකක් එන්න කොච්චර කල් යනවද?

මම සිකුරාදා ඉඳලා 13 කට වගේ දැම්මා තාම උත්තරයක් නෑ