Job at NSB

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
අවශ්‍ය වෙලාවට නිවාඩුවක් ගන්න බෑ. ගෙදර දොරේ වැඩ ගැන ලොකු අවධානයක් දෙන්න බෑ, ගොඩක් දුරට කඩෙන් කෑම කන්න වෙනවා.ඕවා තමා අවාසි. සල්ලි , ණය නම් ලැබෙනවා.

මචං බංකු ජීවිතේ කියන්නේ weda ස්ට්‍රෙස්ස් නිදහසක් නැ උබලා දෙන්නම ජොබ් කරනවා නම් amarui weda වල ඉවරයක් නැ නිදහසක් නැ වීකෙන්ඩ්ස් වලත් වැඩ හිතලා බලපන් සල්ලි අනිත් පහසුකම් හොදයි

Machan ohoma beluwoth nan wife kenekta hoda job ekak widiyata thiyenne Teaching,Clerk (Management Assistant) wage ewa witarai. Teachers latath gedara ewilla karannath weda thienawa. Principle gen benum ahanna wenawa.

IT field eke beluwath software developer/engineer wage nan patta weda.
BA kenekta wunath samahara welawata rata yannath wenawa.

Doctor/Nurse kenek wunath night shift set wenawa, Patience la ekkama idala stress wage wela gedara enne.

Sarlary wediyen denawa kiyanne aniwa kattak thamai. Ehema wuna kiyala genu job nokara innawada ban?
:lol:
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Machan ohoma beluwoth nan wife kenekta hoda job ekak widiyata thiyenne Teaching,Clerk (Management Assistant) wage ewa witarai. Teachers latath gedara ewilla karannath weda thienawa. Principle gen benum ahanna wenawa.

    IT field eke beluwath software developer/engineer wage nan patta weda.
    BA kenekta wunath samahara welawata rata yannath wenawa.

    Doctor/Nurse kenek wunath night shift set wenawa, Patience la ekkama idala stress wage wela gedara enne.

    Sarlary wediyen denawa kiyanne aniwa kattak thamai. Ehema wuna kiyala genu job nokara innawada ban?
    :lol:

    ඔය දේවල් සාපේක්ශයි මචන්.. ඒක බලන කෙනා අනුව වෙනස් වෙනව.. 1 - සමහරු සල්ලි වලට වඩා නිදහස, stress එක අඩු වෙන එක ගැන හිතනව.. 2 - තවත් සමහරු මාසෙ අන්තිමට අතට එන ගාන ගැන හිතනව... :nerd:

    කොල්ලට හරි හැටි ආදායමක් නැත්නම් අනිවා කෙල්ලට සල්ලි ගැන හිතල වැඩිම පඩිය තියන job එකට යන්න වෙනව.. කොල්ලත් ගොඩක් වෙලාවට " දැන් කාලෙ එක්කෙනෙක් විතරක් job කරල හම්බ කරන එක මදි" වගේ මොකක්හරි බයිලයක් කියනව.. එහෙම කෙනෙක්ට bank එකක job එක හොදයි අනිවා 1 න් උඩ salary එක එනව OT ආවම 1.50 ට වඩා යන්නත් පුලුවන්..

    කොල්ලට හරිහැටි ආදායමක් තියනවනම් කෙල්ලට පඩිය ගැනම හිතන්නෙ නැතුව job එකේ අනික් දේවලුත් බලල ඒ job එකට යනවද කියල තීරනය කරන්න පුලුවන්..

    හැමදේම සාපේක්ශයි.. බලන කෙනා අනුව හැමදේම වෙනස් වෙනව.. එක්කෙනෙක්ට හොද වෙන්නත් පුලුවන්, තව කෙනෙක්ට නරක වෙන්නත් පුලුවන්.. :nerd:
     
    • Like
    Reactions: Janith1994