රට ජොබ් කරන උන් ලග vacancy එකක් එහෙම නැද්ද . ගෙවල් ගාව කොල්ලෙක් ඉන්නවා . ඌට ආර්ථික ප්‍රශ්න වැඩියි . ඒ හින්දා ජොබ් එකක් හොයනවා AL කරලා තියෙනවා ආර්ට් වලින් pass , සැහැල්ලු වාහන ලයිසන් එකක් තියෙනවා . ඩ්‍රයිවින් පුළුවන් . english ලියන්න කියවන්න පුළුවන් අවුරුදු 30ක් වෙනවා . බොන්නේ එහෙම නෑ . නොර්මල් පොරක් . ඌ බලන්නේ රට යන්න . ලව් කේස් එකකුත් හින්දා . පුළුවන් එකෙක් ඉන්නවනම් ජොබ් එකක් සෙට් කරන්න . රැ දවල් නැතුව වැඩ කරයි ඕන දෙයක් . කලින් ඉන්සුරන්ස් එකක වැඩ කරලා තියෙන්නේ .
හොද ජොබ් එකක් සෙට් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න . වටේ යවන්න නම් එපා .
හොද ජොබ් එකක් සෙට් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න . වටේ යවන්න නම් එපා .