Job for Graphic Designer

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    ජොබක් තියනවා..
    මහනුවර අවට, Corel, Photoshop වැඩ කරන්න පුළුවන් Creative idea තියන පොරක් නම් හොදයි..(වෙබ් Maintain ගැන දැනුම තියන එක අතිරේක සුදුසුකමක්)
    මුලින් රු.15,000ක්, මාස 6න් permanent..(සැලරිය ගැන කතා කරගන්නත් පුළුවන්)


    ඉක්මන් අවශ්‍යතාවයක් බැවින් වහාම PM කරන්න..
    Talent එක තියෙන යාළුවෙක් හරි ඉන්නවා නම් contact කරන්න..හොද චාන්ස් එකක්.

     

    koipl

    Member
    Feb 3, 2015
    35
    2
    0
    menna thiyenawa thawa vacancy ekak Jaqline akkage appa kadeta graphic designers la illala:P

    3860_MOC.jpg