Questions Job Help Laravel SSE

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,727
    30,725
    113
    Bump mcn

    වෙන එකක් හොයාගන්නකන් දැනට Hybrid වගේවත් හදාගන්න බලපන් company එකටයි PM ටයි කතාකරලා ලමයින්ගෙ ප්‍රශ්න කියලා. සතියට දවස් දෙකක් වගේ වැඩට එන්නවත්? එතකොට ඒ දවස් දෙක එක්කෝ ඩේලි ට්‍රැවල් පාරක් හරි ඇදගන්න පුලුවන්නෙහ්?
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83

    Una kamathi ne ban
    Bank ekak set karana yane un kohomath dene ne 😟
    Unge internetwth use karana dene ne pata restriction thiyene danwane 😕
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,725
    113
    Una kamathi ne ban
    Bank ekak set karana yane un kohomath dene ne 😟
    Unge internetwth use karana dene ne pata restriction thiyene danwane 😕
    එහෙනං ඉක්මනට වෙන එකක් බලන එක තමා කරන්න වෙන්නෙ බං 😥 laravel නම් ටිකක් වේකන්සි අඩුයි නේද දැන්? Tech stack එක මාරු කරන්න කැමති නැද්ද Java springboot වලට වගේ?
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,118
    370
    83
    එහෙනං ඉක්මනට වෙන එකක් බලන එක තමා කරන්න වෙන්නෙ බං 😥 laravel නම් ටිකක් වේකන්සි අඩුයි නේද දැන්? Tech stack එක මාරු කරන්න කැමති නැද්ද Java springboot වලට වගේ?
    Awlak ne mcn php 7 years wage thiywa
    Awlk ne oni tech stack ekak alan karana puluwan
    salary keeyak vage expect karnawada
    330 hitiye 240 k hari kamk ne bn wfh nm
    Loan eka dala shape eka ina puluwanm athi

    Thanks mcn

    Epama wela ine danam
    Last year ammi nathi una thama mind eka hada gana bari una
    Pitata penanth be kohoma hari thada karana inwa
    Dan job ekath case
    Hitha gana be hama redama kelwenwa
    Mara widihata mentality awl wenwa ehema unama
    ------ Post added on Feb 29, 2024 at 1:51 PM