Questions Job Help Laravel SSE

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Epama wela ine danam
    Last year ammi nathi una thama mind eka hada gana bari una
    Pitata penanth be kohoma hari thada karana inwa
    Dan job ekath case
    Hitha gana be hama redama kelwenwa
    Mara widihata mentality awl wenwa ehema unama
    ------ Post added on Feb 29, 2024 at 1:51 PM
    හිතින් වැටෙන්න එපා මචන්. මොනා කරන්නද ඔය විදියෙ ටෆ් ටයිම්ස් මිනිස්සුන්ට එනව. අපි ඒවට කොහොමහරි මුහුණ දෙන්න ඕනෙනෙ. පැනල යන්න බෑනෙ. හිත හයියට තියාගනින්. හැමතිස්සෙම හිතන්න මේ අමාරු කාලෙට කොහොමහරි මම ෆේස් කරනව කියල. කොහොමහරි ඔයා මේ ගේම ගහන්නම ඕන. උඹට ඒක පුලුවන්. ඔයාට ඉක්මණට ජොබ් එකක් ලැබෙයි මචන්. Keep trying.. Good luck

    Saw somewhere that Gapstars are hiring for PHP ...
    Gapstars walath layoff ekak yanawa kiyala reddit eke dakka. Not sure ... Is it true ?
     
    Last edited:

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    හිතින් වැටෙන්න එපා මචන්. මොනා කරන්නද ඔය විදියෙ ටෆ් ටයිම්ස් මිනිස්සුන්ට එනව. අපි ඒවට කොහොමහරි මුහුණ දෙන්න ඕනෙනෙ. පැනල යන්න බෑනෙ. හිත හයියට තියාගනින්. හැමතිස්සෙම හිතන්න මේ අමාරු කාලෙට කොහොමහරි මම ෆේස් කරනව කියල. කොහොමහරි ඔයා මේ ගේම ගහන්නම ඕන. උඹට ඒක පුලුවන්. ඔයාට ඉක්මණට ජොබ් එකක් ලැබෙයි මචන්. Keep trying.. Good luck

    Gapstars walath layoff ekak yanawa kiyala reddit eke dakka. Not sure ... Is it true ?
    Hmmm
    Bumpi.me kollata help ekak diyan puluwan ekek
    Thanks mcn
    Ela man danm
    බම්ප්
    Thanks bro

    Thanks all for support and all the words to encourage me

    Got a place to work for now
    Can manage 2-3 months and check whether good or bad place
    (Agreed to low salary for situation, will try for best in near future)
    Thanks again
    ------ Post added on Mar 1, 2024 at 7:01 PM
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    mokada une lokka dan kohomd thathwe , laravel kiynne oya backend only da
    Hybrid ekak set une one day office yanwa mcn
    Eth tiakak amarui
    Fully remote ekak thama balana gaman ine mcn
    Mainly backend thama work kale
    But react vue podk karala thiywa
    Full stack unath awlk ne
    React vue thiye nm wada hodai igena ganath ekka
     
    • Love
    Reactions: Psiko

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93

    associate level එකේ තියේනම් කියන්න. Laravel + React or Vue.
     
    • Like
    Reactions: Addin Aiya

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,119
    371
    83
    associate level එකේ තියේනම් කියන්න. Laravel + React or Vue.
    Php more than 8 years bro (SSE)
    Laravel yii zend
    React vue tikak shape
    Openings thiye nm kiyana man resume eka share karanm
    (React vue thiyena ekak thama athatama balane)
     
    • Like
    Reactions: Psiko

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Php more than 8 years bro (SSE)
    Laravel yii zend
    React vue tikak shape
    Openings thiye nm kiyana man resume eka share karanm
    (React vue thiyena ekak thama athatama balane)
    අඩේ මන් කීවෙ ඔයා වැඩ කරන තැන associate ඒව තියේනම් මට කියන්න කියල. 😅
     
    • Haha
    Reactions: Addin Aiya