Job Help

nokiax3

Member
Jan 27, 2015
62
0
0
මචන්ලා මට දෙයක් දැන ගන්න ජොබ් ගැන මට දැන් අවුරුදු 23 වෙනවා මම Graphic Designing / Animaion Couse එකක් කර Diploma in Multimedia එකක් තියනවා couse එක ඉවර උනා විතරයි මට exprance නම් නැ Graphic Designing ජොබ් කීපයකට apply කර එත් තාම reply එකක් නැ මට දැන් මොකක් හරි ජොබ් එකක් කරන්න ඕනේ ගෙදර ඉන්න කම්මැලි නෙට් එකේ තියනවා
DATA ENTRY
COMPUTER OPERATOR
IT Technician
වගේ ජොබ් මේවට apply කරාට අවුලක් නැද්ද කාලයක් වැඩ කරම තැනකට එන්න පුලවන් වෙයිද
DATA ENTRY එක තනක තිබ්බා 22ක් වගේ month එකට දෙනවා කියලා මේ ගාන දේයිද අපිට
තව එකක් තිබ්බා Office Assistant මෙක (පියන් වැඩක් නේද)
 
wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Experience නැති නිසාම වෙන්න ඇති ජොබ් එකක් නැත්තේ තාම.. trainee කෙනෙක් විදිහට මොකක් හරි company එකකට join වෙලා experience හදා ගන්න අඩු පඩියට හරි.. ඒ ගමන්ම Online වැඩ කරන්න.. Fiverr, odesk වගේ සයිට් වල වැඩ කරන්න.. odesk ටිකක් අමාරුයි.. ඒක නිසා fiverr වලින් පටන් ගන්න.. ඔයාට ඒ කරන වැඩම portfolio එකක් විදිහට හදාගෙන experience විදිහට පෙන්වන්න පුළුවන්.. නොමිලේ හරි වෙබ් සයිට් දෙක තුනක් design කරලා portfolio එක හදාගන්න.. Assistance කියන්නේ පියන් වැඩේ තමයි.. :sorry: DATA ENTRY ,
    COMPUTER OPERATOR කරලා නම් අනාගතයක් නෑ.. :sorry:
     
    Last edited:

    hmm thx machan advice ekata
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    trainee graphic design kenek widihata enawanan ganna puluwan, hebei muladi 10k wage thamai set wenne. 6 mnth withara giyama permenant karala 20-25 gannna puluwan. moko kiyanne? CV ekak PM karapan,
    Place eka Col - 3