machan job ekekin ain wela thawa job ekakata yanakota dan inna eken ai api ain wenne kiyala aluthenyana job eke ayata kiyana reason ekak kiyannako....salary madi kiwwoth chora..reason eka eka thama.....specially in an interview...


HR එකට නේද කැරිම සිද්දිය උඹ පඩිය ටිකක්
උස්සල කියහන් මෙහෙමයි මට වෙන තැනකින් මෙහෙමයි කියලා එතකොට
උන් වැඩි කරන්නම් කියනවා ඒකට ලැජ්ජා වෙන්න එපා බන් මොකද පිනට
වැඩ කරන්නේ නෑනේ එකෙක්වත්
තව පොඩි අඩුපාඩු ටිකක් බලලා කියහන් නිකන්ම අස් උනාම අවුල තමා
බන් කට කෑවත් කියලා පලයන්
