Job Help - HR Executive - උපදෙස් දීපියෝ
මචන්ලා මන් BCS (HEQ) PGD in IT ඉවර කරලා ඉන්නේ IT
ජොබ් වලට ඇප්ලයි කර කර ඉද්දි නිකං දාපු ඇප්ලිකේෂන් එකකට 4 star හොටෙල් එකක HR Executive ජොබ් එකක් සෙට් උනා.
BCS + Business management diploma එකක් තිබ්බ නිසා ඉන්ටෙව් එක ගොඩ දාගත්තා.
පඩිත් දැනට 30ක් සෙට් වෙනවා , කෑම බීම නවතින්න නිකං
ප්‍රශ්නේ තියෙන්නේ Hotel field එකේ HR වලින් ඉස්සරහට යන්න පුලුවන්ද
පස්සේ MBA එකක් කරලා business management සයිඩ් මාරු වෙන්න පුලුවන් වෙයිද?

නැත්නම් ඉස්සරහට HR information technology (IT) ජොබ් එකකට සෙට් වෙන්න පුලුවන්ද ?
නැත්නම් HR field එකේම ඉන්න වෙයිද ?
නැණවත් මිතුරකුගේ උපදෙස් පතමි

Last edited:

Thank you very much කෝරලේමහත්තයා