TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    Commercial bank IT support ජොබ් එක කොහොමද? CBC tech කියන com bank එකේම subsidiary company එකට තමයි ගන්නේ. ඒකෙන් com bank එකට assign කරනවා. Workload එක, සැලරි එක, ස්ට්‍රෙස් එක එහෙම කොහොමද මේ ජොබ් එකේ????
     

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    බැංකු වල නම් කොහොමත් ට්‍රේස් එක වැඩි. ඒ වුනාට පඩි හොදයි.
     
    • Like
    Reactions: D_Mad